The Brave (2017) [S01 : E02] Sinhala Subtitle
The.Brave.S01E02 CIA නිළධාරිය බේරාගැනීම !
ආයුබෝවන් හැමෝටම … ඔන්න මම දෙවැනි කොටසත් අරගෙන ඉක්මනින්ම ආවා . IMBD අගය 7.4 වන Action, Drama, Thriller ගණයට අයත් 5 දෙනෙකුගෙන් සමන්විත මිලිටරි කතාවක්. ප්‍රදර්ශනය ආරම්භකරන ලද්දේ 2017 සැප්තැම්බර් මස 25 වෙනිදා.Anne Heche,Mike Vogel,Tate Ellington,Demetrius Grosse, Hadi Tabbal,Rebecca Breeds,Natacha Karam,Noah Mills,Sofia Pernas ප්‍රධාන චරිත නිරූපණය කරනවා.යුක්‍රේනයේ ICA ආරක්ෂිත නිවාසයකට ප්‍රහරයක් එල්ලවෙනවා.ඒ අවස්ථාවේදි CIA නිළධාරිනියක් වන කැසී කෝර්නර් එහි සිටින්නේ නැහැ.ඇය නිවාසය වෙත පැමිණෙන විට ඇයගේ කණ්ඩායමේ සාමාජිකයන්ගේ මළ සිරුරු තැන තැන වැටි තිබෙන අයුරු දකිනවා.මේත් සමගම ඇයට වෙඩි ප්‍රහාර එල්ල වෙනවා. එතනදි ඇයට වෙඩි පහරක් වදිනවා.ආරක්ෂක බුද්ධි අංශ ප්‍රධානි පැට්‍රීෂියා අපේ ඩෝල්ටන් ඇතුලු කණ්ඩායම අමතා,ඔවුන්ව යුල්රේනයට යවනවා CIA නිළධාරිය රැගෙන ඒමට.ඩෝල්ටන්ගේ කණ්ඩායම ඇයව සොයාගෙන අවශ්‍ය ප්‍රතිකාර කර ඇයව ගුවන් යානයක පිටත් කර යැවීමට කටයුතු කරනවා.ගුවන් යානය පිටත් වනවාත් සමගම ත්‍රස්තවාදී කණ්ඩායම ගුවන් යානයට ප්‍රහාර එල්ල කර ඇයව පැහැර ගන්නවා.ඩෝල්ටන්ගේ කණ්ඩායම නැවත ඇය සොයා තම මෙහෙයුම ආරම්භ කරනවා.අපි බලමු CIA කැසී කෝර්නගේ ජීවිතය පණ පිටින් ඩෝල්ටන් ඇතුලු කණ්ඩායමට සොයා ගැනීමට හැකි වේද කියලා..කතාව බැලුවට පස්සේ ඔයාලගේ අදහස් දක්වන්නත් කාරුණික වෙන්න කියලා අවසාන වශයෙන් මතක් කරනවා.අඩුපාඩු ඇත්නම් සමාව ඉල්ලනවා.ඊලග කොටසින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!
Ammo. Elane. Ikmanatama dila thiyenne.. jaya wewa…
Thnkz bro
ammooo ikmanta dela ekath… ela ela issarahatath karagena yan..
patta kathawa bro.ep9k ewith tiyenne neda?anith tikatath sub demu…..jaya wewa….
පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
ස්තුතියි සහො වැඩෙි මග නවත්තන්න නමි එපා ඉතුරු ටිකත් ඉක්මනට ඔිනා
බොහොම වේගෙන් සබ් දෙනවනේ. සීරීස් එකටම මෙහෙම සබ් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.
Thank bro anith ewatath sub demu…
කට්ටියටම ගොඩාක් ස්තූතියි ..මේව මම කලින් කරල තිබ්බ සබ් නිසා ඉක්මනට දෙන්නේ ..
ඉක්මනටම 3 වෙනි කොටසත් දෙන්නම් …
Thanx brother
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Thanks bro