• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Persian Movies
  • Darbareye Elly (2009) Sinhala Subtitle

Darbareye Elly (2009) Sinhala Subtitle

2021/01/17 at 10:08 pm
Hasitha Prasad
රැල්ලට සේදුණ මිතුදම්...

ආයුබෝවන් අදත් සබ්ස්එල්කේ හිතවතුන් හැමදෙනෙක්ටම. උපසිරැසි කරන්නට පටන්ගෙන සම්පූර්ණ නොකර හාඩ් ඩිස්කයේ ගොඩගැසී තිබෙන චිත්‍රපට සියල්ල අවසන් කිරීමේ කාර්යයට අත ගසන්නට මම කල්පනා කරගෙන ඉන්නවා මේ දිනවල. පසුගිය දිනෙකද එසේ එක් නිර්මාණයක් ලබාදුන් අතර අද මේ අරගෙන ඉන්නෙ ඉරාන ජාතික සිනමාකරු අස්ගාර් ෆර්හාඩිගේ තවත් එක් විස්මිත සිනමා නිර්මාණයකට සිංහල උපසිරැසියි, මේ තමයි Darbareye Elly (2009) නොහොත් About Elly (2009) චිත්‍රපටය. ඔබ අස්ගර් ෆර්හාඩිගේ චිත්‍රපට- සමස්තයක් ලෙස ඉරාන සිනමාවේ ඕනෑම නිර්මාණයක් - නරඹා ඇත්නම් දන්නවා ඇති ඔවුන් මනුෂ්‍ය ජීවිතය විවිධ පැතිකඩවලින් යථාර්ථවාදී ලෙස සිනමාවට නගන්නට අති දක්ෂයන් බව. ඒ අතරින් අස්ගර් ෆර්හාඩි කියන්නෙ සුවිශේෂී චරිතයක්. ඔහුගේ The Salesman(2016), A separation (2011),Fireworks Wednesday (2006), The Past (2013) නරඹා ඇත්නම් ඔබ ඒ කාරණය දැනටමත් දන්නවා. මේ About Elly (2009) චිත්‍රපටයත් එසේමයි, ටික වේලාවක් නරඹනවිට ඔබද චිත්‍රපටයේ චරිතයක් බවට පත්වනවා නොදැනීම. අස්ගර් ෆර්හාඩිගේ හා අසාද් ජෆාරියන්ගේ කතාවකින් අස්ගර් ෆර්හාඩිගේම තිර රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන මේ චිත්‍රපටය IMdb අඩවියෙන් 8.0ක අගයක්ද Rotten Tomatoes වෙතින් 99%ක අගයක්ද මෙටාක්‍රිටික් වෙතින් 87%ක අගයක්ද ගූගල් පරිශීලක ප්‍රසාදය 93%ක්ද ලබා තිබෙන අතර සම්මාන 33කට නිර්දේශව එයින් 20ක්ම තමන් සතු කරගත් එකක්. රංගනයෙන් දායක වෙන්නේ ගොල්ෂිෆේ ෆරහානි (සෙෆීදා), ශහාබ් හොසෙනි (අහ්මද්),තරානේ අලිදූස්ති (එලී),මෙරිලා සරෙ'යි (ෂෝරෙ), මානි හගිගි (අමීර්), පේමාන් මාදි (පේමාන්),රානා අසදිවර් (නාසි), අහ්මද් මෙහ්රන්ෆර් (මන්සූර්), සබර් අබර් (අලිරෙසා) වැනි පිරිසක් ( උපසිරැසිය තුල භාවිතයේ පහසුව තකා සමහර නම් වෙනස් කර ඇති බව සලකන්න).

චිත්‍රපටය පිලිබඳ විශේෂ තතු :

අස්ගර් ෆර්හාඩි පවසන ආකාරයට මෙම චිත්‍රපටය එවක ජපන් චිත්‍රපට උළෙලට බාරගෙන නෑ, චිත්‍රපටය තුල දැක්වෙන ඉරානය ඔවුන් සිතන ඉරානයට බොහෝ සෙයින් පරස්පර නිසා.

2009 වසරේ ඔස්කා සම්මාන උළෙල නියෝජය කල නිල ඉරාන චිත්‍රපටයද මෙයයි. එසේම ඔස්කා සම්මාන උළෙලකට ඉදිරිපත් කල මුල්ම අස්ගර් ෆර්හාඩි සිනමා නිර්මාණයද මෙයයි.

එසේම ඉරාන ජාතික රංගන ශිල්පිනී ගොල්ෆිෂේ ෆරහානිගේ අවසන් ඉරාන චිත්‍රපටයද මෙයයි. ඇය ඔබව මෑතකදී දකින්නට ඇති Extraction(2020) හොලිවුඩ් චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයකින්.

චිත්‍රපටයේ කතාවට ආරම්භයක් අරගෙන දෙන්නම් මම මේ විදියට...

ඉරාන මධ්‍යම පාන්තික මිතුරු මිතුරියන් පිරිසක් කාර්යබහුල ටෙහ්රාන් නගරයේ සිට මුහුදුකරය කරා පිටත්වෙනවා සති අන්තය ගෙවීම සඳහා. මෙතන පවුල් තුනක සාමාජික සාමාජිකාවන් සිටින අතර, ඔවුන් අතර සිටින සෙෆීදා නම් කාන්තාව තම දියණියගේ ගුරුවරිය වන එලී නම් තරුණ කාන්තාවටද මෙම ගමනට ආරාධනා කරන්නේ ඇයව මෑතක විවාහයෙන් වෙන්වූ අහ්මද් නම් මිතුරාට ඇයව හඳුන්වා දීමටයි, ඔහු මේ වනවිට ජීවත්වන්නේ ජර්මනියේ. කෙසේ හෝ වෙනදාට පවුල් තුනක් පමණක් එක්ව යන මේ ගමනට සම්බන්ධ වන මේ තරුණ ගුරුවරිය නිසා මේ පවුල් තුනේ සතුටුදායක සති අන්තයට සිදුවන්නේ ඔවුන් සිහිනයකින්වත් නොසිතූ දෙයක්... ඒ කුමක්දැයි දැනගන්නටනම් ඔබට චිත්‍රපටය නරඹන්නට සිදුවෙනවා. ඒ සඳහා හෝරා දෙකකට ආසන්න කාලයක් තිරය ඉදිරිපිට ඔබ ගෙවන කාලය අපතේ ගියායැයි ඔබට කිසිවිටෙක නොසිතෙන බවට සහතික වෙන්නට පුළුවන් මට. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්.

උපසිරැසිය අන්තර්ජාලයේ ඇති සියලුම Bluray පිටපත් සඳහා ගැලපේ

සිංහල උපසිරැසිය ලබා ගන්න 2249

Download Links:

720P පිටපත 1.1 GB (Torrent)
1080P පිටපත 2 GB (Torrent)
About Elly
  • 720p (bluray)
    1.06 GB
    Download Torrent
  • 1080p (bluray)
    1.97 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 87

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    2021-01-18 at 7:08 am
    Reply
  • Hashan Unregistered User
    Android 9Chrome 80

    බොහොම ස්තූතියි හසිත :slight_smile:❤…
    ජය වේවා.!! :punch::punch::punch:

    2021-01-19 at 1:04 am
    Reply
  • Inuka Wijerathna New Subtitler
    Windows 10Chrome 87

    ස්තූතියි හසිත

    2021-01-22 at 1:09 pm
    Reply
  • chandika Unregistered User
    Windows 10Chrome 88

    me director ge fatta film tika meka downlod kara aniwa ada balanwa thawa me wage films danna thiyanwnm

    2021-01-25 at 9:14 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms