Get Out (2017) Sinhala Subtitle

April 27, 2017 Expert Subtitler

ඔන්න තවත් අලුත්ම ෆිල්ම් එකක සබ් එකක් ගේන්න පුලුවන් වුනා. පලවෙනියටම මේකට අපේ සමීර ඉඳුනිල් සහෝට ස්තූතිවන්ත වෙනවා. එයා තමා මට මේක බාර දුන්නේ. වැඩ ගොඩක් තිබ්බ හින්දා ඉවරකරන්න ටික කාලයක් ගියා. හරි කෙලින්ම කතාවට බහිමු.

මේක අමුතුම කතාවක් හරියටම කිව්වොත් commedy & horror එකට එකතුවුනු චිත්‍රපටියක්. ක්‍රිස් සහ රෝස් කියලා ජෝඩුවක් ඉන්නවා.රෝස් කියන්නේ කොකේසියන්(සුදු ජාතික)කෙනෙක්. ඒත් එයාගේ පෙම්වතා ක්‍රිස් කලු ජාතිකයෙක්. ක්‍රිස්ට පොඩිකාලෙදිම එයාගේ දෙමව්පියෝ නැතිවෙලා. ඉතින් මේ දෙන්නම යනවා රෝස්ලගේ ගෙදර. රෝස්ගේ අම්මා මානසික වෛද්‍ය කෙනෙක්. ඉතින් මෝහනය මගින් ක්‍රිස්ගේ පොඩිකාලේ ගැන දැනගන්නයි යන්නේ. එතන ඉඳන් පහලට ගොඩක් බය හිතෙන විදියට තමයි කතාව ගලාගෙන යන්නේ. ඉතින් ඉතිරිය බලලම තීරනයකරන්න.

මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jordan peele පිටපත් රචනයත් එයාගෙමයි. IMDB අගය 8.1/10 තරම් සුපිරි අගයක් ලැබිලා තියෙන මේ ෆිල්ම් එකේ Daniel kuluuya, Allison williams, Bradley whitford  වගේ ශිල්පියෝ ප්‍රධාන චරිත රඟපානවා. මේකේ ධාවන කාලය පැය 1 යි මිනිත්තු 44 යි. තවත් මේ වගේ ෆිල්ම් එකකින් හම්බුවෙමු.

Spoiler Warning : Now that Chris (Daniel Kaluuya) and his girlfriend, Rose (Allison Williams), have reached the meet-the-parents milestone of dating, she invites him for a weekend getaway upstate with Missy and Dean. At first, Chris reads the family’s overly accommodating behavior as nervous attempts to deal with their daughter’s interracial relationship, but as the weekend progresses, a series of increasingly disturbing discoveries lead him to a truth that he never could have imagined…

Available Torrents
720p bluray 766.64 MB
1080p bluray 1.58 GB
2160p bluray 4.64 GB
ලක්ෂාන් සමීර
11 Movies
43 TV Series
54 Total
Discussion (8)
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 7 Firefox 52

    සබට තුති සහෝ!
    ජය වේවා!

  • Manoj Sachintha User
    Windows 8.1 Chrome 57

    උපසිරසියට බොහහොම ස්තුතියි සහෝ…

  • Sadaam_SL Unregistered
    Windows 7 Firefox 34

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

  • Sajith Anthony Unregistered
    Windows 8.1 Chrome 55

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

  • Gathsara Unregistered
    Android 5 Facebook App 121

    Bohoom sthuthiy sbt sahoo..ikmni 3weni uapsiresiyen hamuwrmmoo

  • IsH Unregistered
    Windows 8.1 Opera 44

    Thanx.. digatama sub karanna

  • shehan Unregistered
    Android 5.1 UC Browser 11.4

    Thanks bro

  • Lahiru Unregistered
    Android 7.1 Chrome 70

    Thanki u verymuch……Watch this film perfectly coz of your sub…..Thankz again…

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search