Grimm [S02 : E08] Sinhala Subtitle

January 28, 2018 Executive Subtitler

ග්‍රිම් දෙවෙනි කතා මාලාවේ 8වෙනි කොටසේ උපසිරැසිය තමා මේ අරන් ආවේ.හැමෝම ඉල්ලීම් කරලා තිබුනා උපසිරැසිය දෙන්න නවත්තන්න එපා කියලා.කණගාටු වෙනවා හිතුවට වඩා ලොකු නිවාඩුවක් ගන්න සිද්ධ වුන එකට.ඉතින් අද ඉඳලා ඉදිරියේදී දෙවෙනි කතා මාලාවේ උපසිරැසි ඔයාලට අපේ වෙබ් අඩවියෙන් ලබාගන්න හැකියාව තියෙනවා…

අද කොටසේ කතාව පැත්තට හැරුනොත්, උසස් පාසලක දශ ප්‍රයාම තරඟයකට සහභාගී වෙන සිසුන් පිරිසක් වටා තමයි කතාව ඇදෙන්නේ.අභිරහස් විදිහට මේ සිසුන්ගෙන් කිහිප දෙනෙක් ඝාතනය වෙනවා.මේ සිද්ධිය විමර්ශනය කරන්න තමයි නික් සහ ග්‍රිෆින්ට භාර වෙන්නේමේ ප්‍රධාන සිදුවීම අතරතුර තවත් පසුබිම් සිදුවීම් කිහිපයක් වෙනවා.ෂෝන්ගේ (කැප්ටන් රෙනාඩ්) සහෝදරයා සහ ඇඩලින්ඩ් අතරේ හමුවීමක් සිද්ධ වෙනවා.එතැනදී වෙන සාකච්චාවෙන් අපිට ෂෝන් ගැන අපි නොදන්න කරුණු කිහිපයක් දැනගන්න ලැබෙයි.ඒත් ඇඩලින්ඩ්ගේ අරමුණ මොකද්ද කියන එක හරියටම මෙතැනදී පැහැදිලි වෙන්නේ නැහැ.ඉස්සරහට දැනගන්න ලැබෙයි ඒක.මේ අතර කැප්ටන් රෙනාඩ් සහ නික්ගේ බිරිඳ අතර ඇතිවෙලා තියෙන අවුලට විසඳුමක් හොයන්න රෙනාඩ් උත්සහ කරනවා. මතක ඇති මේ අවුල සිද්ධ වෙන්නේ ජුලියට්ගේ සිහි මුර්ජාවෙන් ගලවගන්න කැප්ටන් රෙනාඩ් දෙන හාදුවත් එක්ක.ඒකට උදව් හොයාගෙන මොන්රෝ ලඟට තමයි එන්නේ.ඉතින් මොන්රෝට උදව් කරන්න ලැබෙයිද කියලා අපි ඉස්සරහට දැනගමු…

අපිට මේ කොටසේදී අලුතෙන් හම්බෙන වෙසන් හඳුන්වන්නේ Genio Innocuo – ජෙනියෝ ඉනොකියෝ නමින්.එයාලා අර්ධ ඉබි මිනිස් ජීවින් විශේෂයක්.එයාලගෙන් කිසිම කෙනෙක්ට කරදරයක් නැහැ.එයාලගේ විශේෂත්වය වෙන්නේ අනෙක් අයට සාපේක්ෂව ඉහල බුද්ධි මට්ටමක් පෙන්නුම් කරන එක.ඊට අමතරව ලොවෙන් කියන වෙසන්වරුත් මේ කොටසේදී දැකගන්න ලැබෙයි.එහෙනම් ඊළඟ කොටසින් ආයේ හම්බෙමු හැමෝටම ජය!!!

The Other Side

Hank and Nick investigate when a high-school competition turns deadly; Capt. Renard faces an unwanted infatuation with him.
Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
ලක්ෂිත වික්‍රමරත්න
2 Movies
32 TV Series
34 Total
Discussion (15)
  • kushani sanjula User
    Windows 10 Chrome 63

    එල සහෝ දිගටම දෙන්න

  • Madushan Unregistered
    Android 6 UC Browser 11.5

    Sub ekata thanks sahoo..
    Ep 09 th ikmanata demu..
    Elmaaa…

  • Kamal Unregistered
    Android 7 Chrome 63

    Thanx saho

  • shehan Unregistered
    Windows 7 Chrome 63

    thanks machoo hithuve na meka ai balanna puluvan vei kiyala

  • charly Unregistered
    Windows 10 Chrome 63

    thanks macho

  • Indika Priyashantha User
    Windows 10 Opera 50

    Ela saho, Episode 9 1kath ikmanata demu…!!!

  • Kasun Widusha Unregistered
    Windows 7 Maxthon 4.9

    Tnx sahoo man hithuwe dena ekak ne kiyala ayee

  • Lakshitha Wickramarathna User
    Windows 10 Firefox 57

    දිගටම දෙනවා සහෝලා. 🙂

  • Kalpajith Unregistered
    Android 6 Chrome 63

    Digatama dyn mchn nawattanda nam epa

  • manoj Unregistered
    Windows 10 Opera 50

    පට්ට සහෝ සබට තැන්ස් ඔබට ජය !!!! දිගටම සබ් දාන්න, ශක්තිය ධෛර්්‍ය ලැබේවා!!

  • Shani Rulz User
    Windows 10 Opera 50

    Thank u elaga sub ekath denna

  • Sumudu Nuwan User
    Windows 10 Chrome 68

    ikmnta demuuuu…. sub eka denakn inne downlod karan😂😂😂

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search