• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Little Women (2019) Sinhala Subtitle

Little Women (2019) Sinhala Subtitle

2020/03/22 at 8:14 pm
Hasitha Prasad

[ Blu-ray පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත. Web පිටපත් සතු අය සඳහා එම පිටපතට ගැලපෙන ලෙස සකස් කල උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල අන්තර්ගතය. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න. එසේම අන්තර්ජාලයේ ඇති සියලුම Web සහ Blu-ray පිටපත් සඳහාද මෙම උපසිරැසි ගැලපේ ]

ආයුබෝවන් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. Contagion (2011) චිත්‍රපටයේ උපසිරසියත් සමගම මේ අරගෙන එන්නෙ මේ වසරේ ඔස්කා සම්මාන උළෙලේ සම්මාන 6කට නිර්දේශව එයින් 1ක් දිනාගන්නට සමත්වූ Little Women (2019) චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි.මේක මම කරල අවසන් කරල අඩුපාඩු බලන්න පමණයි තිබුණෙ. එය අවසන් කරලයි මේ අරගෙන එන්නෙ. IMDb වෙතින් 8.0ක අගයකුත්, Rotten Tomatoes වෙතින් 95% ක අගයකුත්, මෙටාක්‍රිටික් වෙතින් 91%ක්ද ලබා ඇති මෙය ඔස්කා සම්මානයට අමතරව තවත් සම්මාන 70කින්ද පිදුම් ලබා තිබෙනවා. ඇමරිකානු ලේඛිකා ලුසීයා මේ ඇල්කොට් (1832–1888) විසින් රචනා කර 1868 සහ 1868 යන වසර දෙකේදී වෙළුම් දෙකක් ලෙසින් මුල්වරට පලවූ Little Women කෘතිය ඇසුරෙනුයි මේ චිත්‍රපටය නිර්මාණය කර තිබෙන්නේ.

Little Women පලමු වෙළුම (1868)

මේ කෘතිය ඇය රචනා කර තිබෙන්නේ ඇයගේ පෙර නිර්මාණ ප්‍රකාශයට පත්කල බොස්ටන්හි Roberts Brothers ප්‍රකාශන සමාගම වෙතින්. මුල් වෙළුම ලබන ප්‍රේක්ෂක විචාරක පැසසුම් නිසා ඔවුන් විසින්ම කල ඉල්ලීමක් අනුවයි ඇය දෙවන වෙළුම, එනම් Good Wives නවකතාව ලියා පලකරන්නේ. එයත් අති සාර්ථක වන අතර මෙම වෙළුම් දෙකම එක්කර 1880 වසරේදී Little Women නමින් එක් කෘතියක් ලෙස පළ කෙරෙනවා. ලුයීසා මේ ඇල්කොට්ගේ සහ ඇගේ සහෝදරියන් තිදෙනාගේ ජීවිතයේ දුක, සතුට, හැලහැප්පීම් මැදින් ගලායන ආදරය ඇතුලත් මෙය ඇගේ අර්ධ-ස්වයං චරිතාපදානයක් ලෙසයි සැලකෙන්නේ. ඒ වගේම මෙය මින් පෙර කිහිප වතාවක්ම සිනමාවටද නැගී තිබෙනවා. මෙවර එය තිරචනය කරමින් අධ්‍යක්ෂණය කරන්නේ ඇමරිකානු නිළි සහ අධ්‍යක්ෂිකා ග්‍රේටා ග්‍රෙවිග් විසින්. ඔබ දන්නවා Lady Bird (2017) චිත්‍රපටයත් ඇයගේ අධ්‍යක්ෂණයක්. රංගනයෙන් දායක වෙන්නෙ: සෙෂා රොනන් (ජෝ මාච්), එමා වොට්සන් (මෙග් මාච්), ෆ්ලෝරන්ස් පියු (ඒමි මාච්), එලීසා ස්කැන්ලන් (බෙත් මාච්),ලෝරා ඩර්න් (මාච් මහත්මිය), ටිමතී ෂැලමේ ( තියඩෝර් ලෝරන්ස් ), බොබ් ඔඩෙන්කර්ක් (මාච් මහතා), ට්‍රේසි ලෙට්ස් ( ඩෑෂ්වුඩ්), ලුයිස් ගැරල්( ෆ්‍රෙඩ්‍රික්), මෙරිල් ස්ට්‍රීප් ( මාච් නැන්දා) ඇතුළු පිරිසක්. ඇත්තටම කියනවනම් සියලුම දෙනා තමන්ගෙ උපරිම දායකත්වය චිත්‍රපටයට ලබාදී තිබෙනවා, විශේෂයෙන්ම ෆ්ලෝරන්ස් පියු සහ සෙෂා රොනන්, ඒ වගේම සමස්තයක් වශයෙන් ගත්තම චිත්‍රපටය තුලදී දකින්න ලැබෙන්නෙ ඉතාම සුළු කාලයක් වුණත් මෙරිල් ස්ට්‍රීප්ගේ රංගනයත් අපේ සිත් ඇදගන්නවා. කතාව පැත්තෙන් ගත්තොත් පොත සහ චිත්‍රපටය අතර යම් වෙනස්කම් තිබෙන බවත් කියවෙනවා. කොහොමහරි වෙනද වගේම කතාවට ආරම්භයක් අරගෙන දෙන්නම් මේ විදියට...

ජෝ මාච්, මෙග් මාච්, බෙත් මාච් සහ ඒමි මාච් සහෝදරියන් සිව්දෙනා ජීවත්වෙන්නෙ තම මව සමග. ඇමරිකානු උතුර සහ දකුණ ලෙසින් වහල් සේවය අවලංගු කරන්නේදැයි නොකරන්නේදැයි තීරණය කරන්නට සිවිල් යුද්ධයකට එලඹ සිටි කාල සමයි මේ ගෙවෙන්නේ. සිවිල් යුද්ධයේ සෙබළෙකු ලෙසින් සේවයට ගොස් සිටින ඔවුන්ගේ පියා නැති නිවසේ සියලු කටයුතු කෙරෙන්නේ ඔවුන්ගේ මව සහ හැනා නම් සේවිකාව අතින්. අගහිඟකම් මධ්‍යයේ වුවත් සහෝදර ප්‍රේමයෙන් එකාවන්ව ගත කරන මේ සිව් සහෝදරියන්ගේ ජීවිතවල කාලයත් සමග සිදුවන වෙනස්වීම්, වැඩිහිටි වියට පාතබද්දී අනෙකුන් වෙනුවෙන් තම සිහින කැප කිරීම්, පරිනතව ලෝකය දෙස බලන්නට හුරු වීම් වැනි බොහෝ දේ විටෙක සංවේදීලෙසත්, විටෙක සතුට දනවන ලෙසත්, බොහෝ තැන්වල අනපේක්ෂිත ලෙසත් මේ චිත්‍රපටය තුල කැටිකොට තිබෙනවා. මින් එහාට ඔබේ රසවින්දනයට බාධා කරන්නට අදහසක් නෑ, නරඹද්දි මතක තබාගන්න මේ චිත්‍රපටය වර්තමාන සහ අතීත සිදුවීම් යම් මිශ්‍රණයක් ලෙසයි දකින්නට ලැබෙන්නේ. නමුත් එවැනි බොහෝ චිත්‍රපටවල කරන්නාක් මෙන් මෙහිදීත් අතීත සිදුවීම් රූපරාමු වඩා වර්ණවත්වත්, වර්තමාන සිදුවීම් වර්ණවත් බවින් මදක් අඩු ලෙසත් සකසා තිබෙනවා. එහෙනම් ගිහින් එන්නම් හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම.

විශේෂ :-

ඩිකෙඩන්ට් නොහොත් පරිහානික කලාකරුවන්

මෙනමින් හැඳින්වෙන්නේ 19වන ශතවර්ශයේ අගභාගයේදී බටහිර යුරෝපය කේන්ද්‍රකරගෙන ඇතිවූ කලා සහ සාහිත්‍ය රැල්ලක්, එය සාමාන්‍ය කලා භාවිතයන්, සමාජ සම්ප්‍රදායන් සම්මතයන් ඉක්මවා යාම සහ අස්වාභාවිකත්වය මුල්කරගත් සෞන්දර්යවාදී සංකල්පයක්, අපේ භාෂාවෙන් කියනවනම් ඒ කාලයේ හැටියට රැඩිකල් කලා භාවිතයක්. ප්‍රංශයෙන් ආරම්භවී යුරෝපය හරහා ඇමරිකාව වෙතත් මේ රැල්ල පිවිසෙනවා.

සිංහල උපසිරැසිය ලබා ගන්න 1956

Download Links:

720P පිටපත (Direct)
720P පිටපත (Torrent)
1080P පිටපත (Torrent)
1080P පිටපත (Torrent)
Little Women
  • 720p (bluray)
    1.21 GB
    Download Torrent
  • 1080p (bluray)
    2.49 GB
    Download Torrent
  • 720p (web)
    1.21 GB
    Download Torrent
  • 1080p (web)
    2.4 GB
    Download Torrent
  • 2160p (web)
    6.02 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 80

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2020-03-23 at 6:45 am
    Reply
  • Hashan Priyadarshana User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

    2020-03-23 at 11:45 am
    Reply
  • Madusha Unregistered User
    Windows 10Opera 67

    බොහොම ස්තූතියි සහෝ

    2020-03-23 at 1:13 pm
    Reply
  • ඉනුක විජේරත්න User
    Windows 10Chrome 80

    ෆිල්ම් එක හොඳයිද?

    2020-03-23 at 5:29 pm
    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 7Firefox 74

      වරදක් නෑ, හොඳයි.

      2020-03-23 at 6:15 pm
  • Dinithi Rajakaruna User
    Android 9Chrome 80

    thanks for the sub

    2020-03-30 at 6:38 pm
    Reply
  • Diwya Wasana User
    Android 9Chrome 80

    උපසිරැසියට බොහොම ස්තුතියි

    2020-03-31 at 12:02 am
    Reply
  • wicki Unregistered User
    Windows 7Firefox 78

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

    2020-07-11 at 10:16 pm
    Reply
  • ඉෂි ද සිල්වා ExPERT Subtitler
    Windows 8.1Edge 84

    thanx sub ekata.

    2020-07-21 at 8:28 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04
Sadece Sen (2014) Sinhala Subtitle
Updated : 2025-12-02
Gorgeous (1999) Sinhala Subtitle
Updated : 2025-11-23
Caddo Lake (2024) Sinhala Subtitle
Updated : 2025-11-23
My Wife Is A Gangster 3 (2006) Sinhala Subtitle
Updated : 2025-11-19
Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms