ඔන්න එහෙනම් දොළොස් වෙනි කොටසත් අරන් ආව.හරි කතාව ගැන මතක් කරගමු… ඔන්න දැන් ලී යූ-මි වැඩ කරන්නෙ විශ්වවිද්‍යාලයක ආපනශාලාවක.ලී යූ-මි ඒ මාරුව හදාගන්නෙ චා ජින්-වුක් ගෙන් ඈත් වෙන්න කියල හිතාගෙන.ඒවගේම ජෝ හයි-රි තේරුම් ගන්නව තව දුරටත් චා ජින්-වුක් මත්තෙම නැහිල වැඩක් වෙන්නෙ නෑ කියල.ඒ නිසා ඒක අතඇරල දානව.දැන් හියුන් තේ, ජෝ හයි-රි එක්ක සෙට් වෙන ලයින් එක්ක තමයි.ඒවගේම ලී යූ-මී ගෙ අම්ම එයාගෙ පෞද්ගලික ජිවිතේ ගැන හැමෝම ඉස්සරහ කියපු එකටත් ගොඩක් අවුලෙන් ඉන්නෙ.එවෙගේම චා ජින්-වුක්, ලී යූ-මි දාල ගිය එක ගැන කිසිම දෙයක් කරන්නෙ නැතුව ඉන්නව,ඒත් චා ජින්-වුක් අන්තිමේදී තේරුම් ගන්නව ලී යූ-මී ගාවට යන්න ඕනෙ කියල.ඊට පස්සෙ චා ජින්-වුක්, ලී යූ-මී’ව හොයන්න යනව.ඔතනින්නෙ ගියෙ කොටස අවසාන උනේ.හරි එහෙනම් අද කොටසෙ ලී යූ-මි’ට චා ජින් වුක් ගෙ අම්මව හම්බෙනව.ඒවගේම මුළු දවසෙම චා ජින්-වුක් ලී යූ-මි’ව හොයනව.බලමු චා ජින්-වුක් ලී යූ-මි’ව හොයාගයිද?නැද්ද?කියල.හරි එහෙනම් අද කොටස ගැන වැඩි දේවල් කියන්න යන්නෙ නෑ,ඔයාල බලලම ඉන්නකො.එහෙනම් සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න.My Secret Romance අවසාන කොටසත් ඉක්මනින්ම අරන් එන බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්…
අවසාන කොටසෙන් හමුවෙන තුරු ඔබට ජය!!!
W drama eke sub eka thama neththe ayi bro W eke subtitles eka oyata bara ganna berida bro
eka karanna amarui bn dinesh saho sub eka bara gaththoth drama 2kaka sub karanna eka amarui bn mm hodatama dannawa sub karana eka amaruwa.
W – Two World කරන සහෝගෙන් තාම හරි රිප්ලයි එකක් නෑ,එයා කලේ නැති උනොත් මම කරන්නම් සහෝ…
Tharuka oyta W eke sub ganna thanak man kiyannam
api illimak karamu bn me drama eka iwara karala wath W drama eke sub baragannawa iyala saho ehema karanna puluwand? neththan sub karanna kollata sub tika ikman karana kiyanna..
බොහොම ස්තූතියි සමීර සහෝ ඔයාගෙ ප්‍රතිචාර දැක්වීමට !
ඒ සහෝගෙන් තාම හරි රිප්ලයි එකක් නෑ,එයා කලේ නැති උනොත් මන් W – Two World එකේ සබ් දෙන්නම්…
thx mcho obata jaya… thawa epi tibbnm supiri duka thama… :'(
බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ !
thanks
බොහොම ස්තූතියි කැලුම් !
ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි මධූෂ !
Tankss broooo……….
බොහොම ස්තූතියි උදාරි !
orpan black sub den nadda bn
Thank u….
බොහොම ස්තූතියි පූර්නිමා !
jaya wewa…….. supper aluth ekak damu ikmanata
බොහොම ස්තූතියි හිරුෂි !
ඉක්මනටම දෙන්නම්…
Thanks..
Good Luck..
බොහොම ස්තූතියි #Chami.S !
ko Awsan Kotasa
aiyooooo kawadda awasana epiya denneeeeeeeeeeeeeeeeee