ආයුබෝවන් හැමෝටම.ඔන්න හොදටම පරක්කු වෙලා නාකොස් පස්වෙනි කොටසත් ගෙනාවා.හුගක් අය ඉවසලා ඉවසලා බැරිම තැන හොද කමෙන්ට් ටිකකුත් දාලා තිබ්බා මං දැක්කා.ඇත්තටම ඒ කමෙන්ට් දැක්කම හුගක් සතුටුයි.මොකද මම මේ කරන සබ් එක එනකන් එච්චර ආසාවෙන් ඉන්න සෙට් එකක් ඉන්නවා කියලා දැක්කම ඇත්තටම සතුටුයි.ඒ නිසාමයි පරක්කු වෙලා හරි sකොහොමහරි සබ දෙන්නේ.
හරි එහෙනම් කතාව පැත්තට හැරෙමු.කලින් කොටස බැලුවනෙ කට්ටිය.කොහොමද නේහ් පෙන්‍යා සෙට් එක එකතු කරන් දුන්නු ගේම නේහ්.හිල්බර්ටෝට කර කියාගන්න දෙයක් නැති උනා.අන්තිමේදී සාමාන්‍ය මනුස්සයෙක් වගේම නීතියට යට වෙන්න වුනා.දැන් පෙන්‍යාට ලොකු පිලිගැනීමක් තියෙනවා.කොලොම්බියානු පොලිසියේ ඉන්නේ කාටලයට වැඩ කරන කල්දෙරොන්ටත් කරකියාගන්න දෙයක් නැති වුනානේ පෙන්‍යා රවට්ටපු විදිහට.දැන් හිල්බර්ටෝව අල්ලගත්තා වගේ නෙවෙයි ඇතුලේ තියාගන්න එකනේ අමාරු වැඩේ.ඉතින් හිල්බර්ටෝ හිරෙන් එලියට එන්න දාන උපායන් මොනවද සහ හිල්බර්ටෝ අහුවෙන්න හේතු වුනා කියලා කාටලයෙන් සැක කරන අයට මොකද වෙන්නේ කියලා මේ කොටස බලලා දැනගන්නකො.හයවෙනි කොටසෙන් හම්බෙමු එහෙනම්.ජයවේවා!
මම දැක්කා ..එක එක විදියේ කොමෙන්ට් දානවා කට්ටිය ..rules කියවන්නේ නැතිව ඔහේ කොමෙන්ට් කරනවා facebook එකේ වාගේ .මම කොමෙන්ට් delete කරේ නැහැ ..මුකුත් කිව්වෙත් නැහැ .. මොකද මට මගේ block system එකත් ටෙස්ට් කරන්නත් කවුරු හරි ඕන නේ ..සිංහලෙන්ම කියල තියෙනවා ..උපසිරැස කරන අයට අපහාස කරන්න එපා කියලා ..එහෙම උනොත් මට ගන්න වෙන තීරණය ගැන ..මට ඒ වාගේ අය block කරන්න වෙනවා .අකමැත්තෙන් උනත් කරන්න වෙනවා ..
චින්තක පොඩ්ඩක් විතර ඉක්මනට සබ් එක දෙන්න බලන්න ..මම දන්නවා අනිවා සීසන් එක ඉවර කරනවා කියලා ..එත් පොඩ්ඩක් විතර ඉක්මන් කරන්න .මොකද .”crazy fans do crazy things” ..මොකද කට්ටිය කතාවට කොච්චර ආසා කරනවාද කිව්වොත් වෙන අයගේ පොස්ට් වල පාවා මේක ගැන අහනවා ..එකේ අපහාස කරපු අයට සොරිම තමා ..
elama…..
thanks bro
Thanks machan……..jayawewa…….!
ela macho. anith ewwath enakan api balan innoooo
patta machan ekmanata oniiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii.puluwanam the sopranos show ekath dennaaaaaaa
thanks….
හම්මෝ අැති යාන්තම්. සබ් දානකම් පිස්සුෙවන් වගේ හිටියේ. බොහොම ස්තුතියි.
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
යාලුවා.. මේකෙ direct පිටපතට ගියාට AD Skip කරාට download කරන්න මුකුත් පෙන්නන් නෑනේ…
UPDATED
Ithuru tikata sub nane…. ???
උපසිරැසියට බොහෝම ස්තුතියි ……….
ජයෙන් ජයම වේවා…!!
අම්මො දෙනකන් මග බලන හිටියෙ ඔබට ගොඩක් ස්තුතියි සහො…??
ammo thanks bro elaga ekath ikmnta dennooo……………..