Narcos (2015) [S03 : E07] Sinhala Subtitle

කොහොමද නාකොස් කස්ටියට.ඔන්න එහෙනම් හත්වෙනි කොටසත් ගෙනාවා ඉක්මනින් ඔයාල වෙනුවෙන්.අදනම් වැඩිය විස්තර කතා කරන්න යන්නේ නැහැ.මොකද ඔයාලත් විස්තර කියව කියව ඉන්න එකක් නැහැ මොකද ඒ තරම්ම දැන් කතාව නැගලා යන නිසා.කලින් කොටස බලපු අයට කොහොමත් මේ කොටස බලනකන් ඉවසිල්ලක් නැහැ කියලා මං දන්නවා.කලින් කොටසෙදී හුගක් පැත්තවල් ගැන පෙන්නුවනෙ.කලින් කොටසේ පෙන්නලා දීලා තියෙන කාරණාව තමයි අපි කොච්චර හොදට දෙයක් කරන්න සැලසුම් කලත් ඒක ඒ විදිහටම සාර්ථකව කරගන්න ලැබෙන්නේ නැහැ කියලයි. දැක්කනේ DEA එකට ලැබුනු තොරතුරු අනුව එයාලට මිගුවෙල් ගාවට යන්න පුලුවන් වුනාට මිගුවෙල්ව අල්ලගන්න බැරි වුනානේ.මොකද එයාලා හෝර්ග් ව විශ්වාස නොකරපු නිසා.ඒ වගේම නෝර්ත් වැලේ කට්ටිය මිගුවෙල්වයි පාචොවයි මරන්න උත්සාහ කලානේ බලය අල්ලගන්න.අන්න ඒ සැලසුමත් එහෙම් පිටින්ම වැරදුනානේ.එහෙමයි කියලා මේ කට්ටිය ගේම අත අරිනවද නැත්නම් ආයේත් උත්සාහා කරනවද කියලා දැනගන්න ඔයාලා මේ කොටස බලන්නකො.එහෙනම් අටවෙනි කොටසින් ඉක්මනින් හමුවෙමු.හැමෝටම ජයවේවා!
IMDB
Year : 2015
Actors : Pedro Pascal, Wagner Moura, Boyd Holbrook, Alberto Ammann
A chronicled look at the criminal exploits of Colombian drug lord Pablo Escobar, as well as the many other drug kingpins who plagued the country through the years.

- Download : 7783
- File Size : 20.189KB
සෑම චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යක් නැරබිමේදී විනාඩි 45 වරක් විනාඩි 5 වත් විවේකයක් ගන්න
monitor සහ ඔබේ ඇස් අතර පරතරය සෙන්ටිමීටර් 50 එහා පැත්තේ තබා ගන්න
Narcos (2015) [S03 : E06] Sinhala Subtitle
Narcos (2015) [S03 : E08] Sinhala Subtitle
Leave a Reply
Sub Updated List
Achievements
-
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
දමිත් ප්‍රියංකර ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Windows 7Firefox 65
mama me dakwa kotas beluwa.obata bohoma sthuthi me kala sewayata.
Android 8.1Chrome 79
Sub ekata tnx bro