Narcos (2015) [S03 : E03] Sinhala Subtitle

December 15, 2017 Expert Subtitler

කොහොමද ඉතින් නාකොස් බලන සෙට් එකට.මුලින්ම කියන්න ඕනේ දෙවෙනි එපියෙන් පස්සේ සබ් එක දෙන්න බැරි වුනාට.නිදහසට හේතු කියලා වැඩක් නැහැ කියලා දන්නවා.ඇත්තෙන්ම කරගන්න විදිහක් තිබුනේ නැහැ.ඒකයි මෙච්චර පරක්කු වුනේ.නාකොස් බලන අයට ඉවසන් ඉන්න අමාරුයි කියලා දන්නවා.මොකද මාත් මේකට වහ වැටිලා ඉන්නේ නිසා.සමාවෙන්න ඕනෙ පරක්කු වුනාට.ඉතුරු ටික පරක්කු නොවී පුලුවන් තරම් ඉක්මනින් දෙන්න බලාපොරොත්තු වෙනවා.හරි එහෙනම් කතාවට බහිමු.

කලින් එපිය sබැලුවනේ සෙට් එක.ජාවාරමෙන් විශ්‍රාම යන්න තීරණය කරලා පාඩුවේ ඉන්න මොහොතේ තමන්ගෙම කෙනෙක්ගෙ මෝඩ වැඩකින් රොද්‍රිගෝස් සහෝදරයෝ අමාරුවේ වැටුනනේ.මතකනේ ගෑස් කාන්දුව.ඒ වගේම මතකනේ නිව්යෝක් වල කරගෙන යන මෙහෙයුම අඩපණ වෙන්න යනවා අදාලා සැපයුම් මදි වෙන්න යන නිසා.ඒ ප්‍රශ්නෙ එන්නේ අලුතින් කණ්ඩායමක් ගේමට බැහැලා නිසානේ.ඒ ප්‍රශ්නෙත් ලස්සනට විසදුවනෙ.අන්න එහෙම තමයි කාටල් වල වැඩ.ඒ වගේම මතකනේ පෙන්‍යා එපිය අන්තිමේදී දෙන්නෙක්ව පිට කරලා යවනවා කලී වලට.පේන්නෙනම් පිස්සො දෙන්නෙක් වගේ ඒත් දෙන්නගෙ වැඩ මරු.මේ එපියේදි දෙන්නා සුපිරි ගේමක් ගහනවා.මොකක්ද ගේම කියලා ඔයාලම බලන්නකො එහෙනම්.හතරවෙනි එපියෙන් ඉක්මනින් හම්බෙමු.ජයවේවා!

The Rodriguez brothers go into hiding during negotiations; Pacho meets with the Lord of the Skies in Mexico; Peña’s new DEA team visits Cali…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Chinthaka Thushara
1 Movies
41 TV Series
42 Total
Discussion (31)
  • kasun Unregistered
    Windows 7 Firefox 57

    patta bro puluwannam making a muderer netflix patta show eka karamuko

  • pushpa_1 User
    Windows 8.1 Chrome 66

    ELa bro

  • denis User
    Android 8 Chrome 69

    Thanks machan sub ekata

  • Sandaru Nimsara Unregistered
    Android 8.1 Chrome 79

    Sub ekata tnx bro

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search