ආයුබෝවන් හැමෝටම.කොහොමද ඉතින් කස්ටියට.ඔන්න එහෙනම් නාකොස් තුන්වෙනි කතා සමයේ හයවෙනි කොටසත් ගෙනාවා.දැන්නම් ඉතින් කතාව සුපිරියටම යනවනේ නේහ්.දෙවෙනි කතා සමය ඉවර වෙද්දි පබ්ලෝ මැරුනනේ.එතකොට හුගක් අය හිතුවේ තුන්වෙනි කතා සමය කලින් ඒවා වගේ සැරටම නොයයි කියලනේ.මොකද දෙවෙනි කතා සමයෙන් පබ්ලෝ වගේමා මෙඩියින් කාටලයත් අවසාන වුනානේ.කට්ටිය හිතුවේ මෙඩියින් කාටලය තරම් කලී කාටලය උණුසුම් නොවේවි කියලනෙ.ඒක එහෙම නෙවෙයි කියලා කලින් කොටස් ටික බලපු අය දන්නවනෙ.කලී කාටලයත් මෙඩියින් කාටලයට දෙවෙනි නැහැ.
හරි එහෙනම් කතාව මෙහෙමයි.හිල්බර්ටෝ රොද්sරිගෝවත් අල්ලගත්තනෙ.හිල්බටෝ තමයි කලී කාටලයෙ ලොක්කා.හැබැයි ලොක්කව අල්ලගත්තා කියලා කාටලයේ වැඩ නතර වුනේ නැහැ.මොකද කලී කාටලයට හිටියේ එක ලොක්කෙක් විතරක් නෙවෙයි.තාම මිගුවෙල්,පාචෝ සහ චේපේ ඉන්නේ එලියේ.එයාලා තාම කාටලයේ වැඩ කටයුතු කරගෙන යනවා.ඉතින් මේ අතරේ මිගුවෙල් රොද්‍රිගෝගේ පුතා ඩේවිඩ් බක පණ්ඩිතයනෙ.ඩේවිඩ් කරන්නේ මිගුවෙල්ව පොළඹවන එක කොහොමහරි කාටලයෙ ලොක්කා වෙන්න කියලා.මේ ඩේවිඩ් කියන එකා මලාට කවුරුත් කියන දෙයක් අහන එකෙක් නෙවෙයි.මේ අහංකාර කම නිසා ලොකු කරදරේකත් කට්ටිය වැටෙනවා.ඒක දැනගන්නනම මේ කොටස බලන්න ඕනෙ.ඒ වගේම මතකනේ කලින් කොටසේ අන්තිමේදී සල්සෙදෝ DEA නියෝජිතන් දෙන්නට කතා කලා උදව් දෙන්න.ඉතින් මේ දෙන උදව්ව මොකක්දසහ ඒකෙන් DEA එකට උදව්වක් ලැබෙනවද කියලත් මේ කොටසේ තියෙනවා.එහෙනම් කට්ටිය බාගෙන බලන්න.ඊලඟ කොටසින් හමුවෙමු.ජයවේවා!
thanks bro
the sopranos tv show 1kath demuuuuuuuu
Sub ekata thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
Sub ekata Thanks Bro ….!!!!
ela
Thanks machan sub ekata
Sub ekata tnx bro