Narcos (2015) [S03 : E10] Sinhala Subtitle

June 24, 2018 Expert Subtitler
කොහොමද කට්ටියට.මේ ගෙනාවෙ නාකොස් තුන්වෙනි කතා සමයේ දහවෙනි කොටස.ඒ කියන්නේ අන්තිම කොටස.හැමෝම මේ කොටස බලන්න හුගක් ආසාවෙන ඉන්න ඇති.සමහරක් අය සබ් නැතුවම බලන්න ඇති.මොකද මේක ගේන්න හුගක් පරක්කු වුනු නිසා.බලපු නැති කට්ටිය එහෙනම් අද බලන්නකෝ.

කලින් කොටසෙදී අනිත් රොද්‍රිගෝ සහෝදරයවත් අල්ලගත්තනේ.එහෙමයි කියලා කලී කාටලය ඉවරයක් වෙන්නේ නැහැ.හිර කූඩුව ඇතුලේ ඉදගෙන හරි කට්ටිය ගේම ගහනවා.ඉතින් මේ ගහන ගේම නවත්තන්න පෙන්‍යා සහ එයාගේ කට්ටිය එකතු වෙලා මොකද කරන්නේ කියලා මේ කොටසින් ඔයාලට බලාගන්න පුලුවන්.ඒ වගේම තමයි මේකෙන් නාකොස් ඉවර වෙන්නේ නැහැ.හතරවෙනි කතා සමයක් එනවා කියලයි කියලා තියෙන්නේ.ඒ නිසා නාකොස් බලන අයට තව දුරටත් බලාපොරොත්තු තියාගන්න පුලුවන්.එහෙනම් හැමෝටම බලන්න කියලා ආරාධනය කරනවා.ජයවේවා!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Chinthaka Thushara
1 Movies
41 TV Series
42 Total
Discussion (19)
  • denis User
    Android 8 Chrome 69

    Thanks machan sub ekata

  • Samishka Unregistered
    Windows 10 Kiwi Browser 71

    Great work bro…thanks a lot…

  • dineth Unregistered
    Windows 10 Chrome 70

    thanks macho!!!!

  • Gayan Unregistered
    Windows 10 Opera 56

    Tnx mchn..jaya wewa !!!!!!

  • galaya Unregistered
    Windows 10 Chrome 80

    machan narcos mexico eke thaama episode 3ka witrai sub dila tynne subz.lk eke plz mchan eke ithuru tikath denna puluwnan loku udauwak godak aya eka requst karala tiyanwa

  • Sandaru Nimsara Unregistered
    Android 8.1 Chrome 79

    Sub ekata tnx bro

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search