කොහොමද කස්ටියට.ඔන්න එහෙනම් නාකොස් නවවෙනි කොටසත් ගෙනාවා.හුගක්ම පරක්කු වෙලා තමයි මේ කොටස ගේන්නේ.දහවෙනි කොටසෙන් මේ සීසන් එකත් ඉවර වෙනවා.ඒකත් පුලුවන් ඉක්මනින් දෙන්න බලාපොරොත්තු වෙනවා.සමාවෙන්න ඕනෙ මෙච්චර පරක්කු වුනාට.හරි එහෙනම් වැඩිය කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ.කලින් කොටසෙදී මිගුවෙල් රොද්‍රිගෝව අල්ලගන්න ගහපු ප්ලෑන හරිගියේ නෑනෙ.ලගටම ඇවිල්ලා මිගුවෙල් අනූනවයෙන් බේරුනා.මේ කොටසෙත් පොඩි ප්ලෑනක් ගහනවා හාවියර් පෙන්‍යා.ඒකවත් හරියයිද කියලා ඔයාලම බලලා දැනගන්නකො.දහවෙනි කොටසෙන් හමුවෙමු එහෙනම්.ජයවේවා!

Year :
2015
Genre :
Biography, Crime, Drama
Actors :
Pedro Pascal, Wagner Moura, Boyd Holbrook, Alberto Ammann
Writer : N/A
Director :
N/A
Plot : A Chronicled Look At The Criminal Exploits Of Colombian Drug Lord Pablo Escobar, As Well As The Many Other Drug Kingpins Who Plagued The Country Through The Years.

සිංහල උපසිරැස Download කරගන්න 6499 times
සබ් එකට බොහොම ස්තුතියි සහෝ….අන්තිම එපිය ඒකත් ඉක්මනින්ම දෙමු..කතාව බලන එක නවත්තලා තිබ්බෙ මචො උඹ කවද්ද ෆුල් සීසන් එකටම සබ් දෙන්නෙ එදා ඉදන් බලනවා කියලා හිතන් හිටියෙ නැත්නම් පිස්සු හැදෙනවා ඒ තරම් වහා වැටිලා හිටියෙ කතාවට..
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ අන්තිම එපිය නම් පරක්කු කරන්න එපා කොල්ලෝ පුලුවන් ඉක්මනට ඒකටත් සබ් දෙමු…. ජය
ස්තුතියි සහෝ අන්තිම එකටත් ඉක්මනටම දෙන්න
Thanks machan……jayawewa…..!
ස්තුතියි සහෝ
thanks machan. godak kal balan hitiya sub eka enakan. thanks machan. anikath puluwan ikmanata demu kolla..
හම්මෝ තෑන්ක්ස් බෝ ගොඩක් පින් ඒලග එපියත් ඉක්මන්ට දෙන්න බලාන්
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
ස්තුති චින්තක සහො👍👍
thanks a lot
thanks a lot
නියමයි…සබ් එකට තැන්ක්ස්….සුපිරි කතාව…අන්තිම එපියත් ඉක්මනට දෙමු….
Next epi eka enakan balan innawa… thanx…
thawa ekai, eka denakan balan innawa..
Thanks bro
අන්තම epiaspde එකත් දෙන්න bro😇
mcn epi 10 denna ikmnta
Apata laba dennako Next Epi ekata sub…
Me sub ekata thanks…
thawa ekai, ekath denna puluwan welawaka machan
Anith ekath dennako…
Anith kotasath ikmanata demu bro…
Thanks machan sub ekata
Sub ekata tnx bro