Narcos (2015) [S01 : E05] Sinhala Subtitle
ඔන්න එහෙනම් නාකොස් පස්වෙනි කොටසත් ගෙනාවා.කට්ටියම කලින් කොටස බැලුවා කියලා හිතනවා.අද ඉදන් කතාව උණුසුම් වෙන්න ගන්නවා.හැමෝම දැන් ගේමට බැහැලා ඉන්නේ.කලින් කොටසෙදි පොලිසිය එක්ක එකතුවෙලා මර්ෆියි හාවියරුයි පබ්ලෝ ඉන්න ගෙයක් වැටලුවානේ.ඒත් පබ්ලෝ කොහොමහරි පැන්ගත්තානේ.අන්තිමට පොලිසියේ අයට ඉතුරු වුනේ පබ්ලෝගේ නෝනා පබ්ලෝ වෙනුවෙන් හදපු කෑම ටික තමා.ඒත් මර්ෆිටනම් හොද හෝඩුවාවක් හම්බුනා මතක ඇතිනේ.ඒකෙන් ලොකු වැඩක් කරගන්න පුලුවන් වුනා.තව පබ්ලෝ අර කලින් අල්ලගත්තු කොම්යුනිස්ට් ගරිල්ලන්ට කියලත් වැඩක් කරගෙන එයාලටත් ගේමක් දුන්නනේ.ඔන්න ඔහොමයි කලින් කොටස ඉවර වුනේ.
අද කොටස ගැනනම් මං වැඩි විස්තරයක් කියන්න යන්නේ නැහැ.කලින් කොටසේ උනු වැඩේ නිසා පබ්ලෝට රටෙන් පිටවෙන්න වුනානේ.පබ්ලෝ දැන් ඉන්නේ පැනමා වල.අද කොටසෙදි පබ්ලෝ ආයේ තමාගේ රටට එන්න වැඩකටයුතු කරන එක තමා තියෙන්නෙ.ඔය අස්සෙන් ඔචෝහා සහෝදරයෝ පබ්ලෝගේ වැඩ ගැන ටිකක් අවුල් යනවා.අපේ ගස්ටාවෝත් පොඩි අවුලක වැටුනා කියලත් හිතනවා..ඒ අතරේ හාවියරුයි මර්ෆියි වැඩේ කරගෙන යනවා කරිල්ලෝ එක්ක එකතු වෙලා.හරි එහෙනම් ඉතුරු ටික ඔයාලම බලන්නකො.ඊළඟ කොටසෙන් හම්බෙමු එහෙනම්.හැමෝටම ජයවේවා!
thanks saho sub ekata.
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
http://www.torrentdownloads.me/torrent/1660967409/Narcos+S01+Season+1+Complete+480p+WEBRip+x265-HaxxOr
elma………..
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…
This Is Us ekata sub
thanks bro …. keep it up ………
බොහොම ස්තුතියි 05 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති හෝ විකාශනය වන ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …ඔබට ජයෙන් ජය …..
thanks for sub
Thanks bro sub ekata
GODAK STHUTHI
Sub ekata tnx bro