Home » TV Shows » English TV shows »Narcos [S01 : E02] Sinhala Subtitle

Narcos [S01 : E02] Sinhala Subtitle

කොහොමද කට්ටියට.මුලින්ම හැමෝටම සුභ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.හැමෝටම නත්තලට බලන්නත් කියලා මං නාකොස් දෙවෙනි එපියත් ගෙනාවා.හැමෝම කලින් එපිය රස විදින්න ඇති කියලා හිතනවා.කළින් කොටස බැලුවනම් තේරෙන්න ඇතිනේ පබ්ලෝ කියන්නේ කවුද කියලා.අද කොටසෙන් තවදුරටත් බලාගන්න පුලුවන් මෙයා කොයි වගේ කෙනෙක්ද කියලා????.

කළින් කොටසේ අපේ ස්ටීව් මර්ෆි අයියා කොලොම්බියාවට ආවනේ????.ආවාට පස්සෙ වෙන දේවල් ටික අද පෙන්නනවා.ස්ටීව්ට හාවියර්ව හම්බවුනු විදිහ එහෙම අද කොටසෙන් පෙන්නනවා.තව පබ්ලෝගේ හවුල්කාරයෝ එක්ක කවුරුහරි ගේමක් දාගත්තොත් එයාලට මොකද වෙන්නෙ කියලත් පෙන්නනනවා…

අද කොටසේ 18+ කෑලි ටිකක් වැඩියෙන් තියෙනවා????.ඔන්න එහෙනම් ඒකත් කිව්වා.තාම උපසිරැසි වලට අලුත් නිසා අඩුපාඩු  ඇති.ඒවාට සමාවෙන්න කියලත් කියනවා.වැරදි මොනවාහරි තියෙනවනම් කොමෙන්ට් කෑල්ලකින් කියන්න.තව ඔයාලා දාන කමෙන්ට් වලින් තමයි උපසිරැසි තවත් හදන්න ආසාව වැඩි වෙන්නෙ.ඒ නිසා කොමෙන්ට් එකක් දානවනම් ලොකු උදව්වක්.එහෙනම් තුන්වෙනි එපියෙන් හම්බෙමු.නැවතත් සුභ නත්තලක් වේවා එහෙනම්????.ජය වේවා!

Spoiler Warning : A radical communist group makes a move against the narcos; Murphy’s new partner gives him an education in Colombian law enforcement…

  • Details
  • Trailer
  • Download links

Year : 2015

Rating : 8.9

Genre : Biography, Crime, Drama

Actors : wagner moura, boyd holbrook, pedro pascal, paulina gaitan

Writer : carlo bernard, chris brancato, doug miro

Director : N/A

Plot : A chronicled look at the criminal exploits of Colombian drug lord Pablo Escobar.

 

Total Subtitles :16 | Subz LK Rating :8/10
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් චින්තක තුෂාර කල උපසිරැසි නිර්මාණයකි
Subz LK alert පරිගණකයෙන් පැමිණි ඔබ පහත සදහන් උපදෙස් පිළිපදින්න Subz LK alert

Subz LK alert ලබා දී ඇති උපසිරැස නැරබීමට KMPLAYER එක install කරගන්න
KMPLAYER software එක මේතනින් ගන්න
-------------------------
Subz LK alert ලබා දී ඇති උපසිරැස හා Direct වීඩියෝ පිටපත් download කර ගැනීමට EagleGet software එක install කරගන්න .
EagleGet software එක මේතනින් ගන්න
-------------------------
Subz LK alert ලබා දී ඇති Torrent වීඩියෝ පිටපත් download කර ගැනීමට µTorrent software එක install කරගන්න .
µTorrent එක මේතනින් ගන්න
-------------------------
උපසිරැසි භාවිතා කරන ආකාරය :මේ ලිපිය කියවන්න
Torrent ගැන :මේ ලිපිය කියවන්න

මේවත් බලන්න

Narcos [S01 : E07] Sinhala Subtitle

කොහොමද කස්ටියට.මුලින්ම සමා වෙන්න ඕනේ මට මේ කොටස ගේන්න පරක්කු වුනු එකට.මොකද මේ ටිකේ ටිකක් …

5 comments

  1. නියමයි සහෝ…
    උපසිරැසියට ස්තුතියි…
    ඔබට ජය!!!

  2. Niyamai bro
    Next ekth ikmanin one

  3. sub ekata thanks saho. ilaga episode ekath ikmanata denna.

  4. Ado anith ewath ikmanata dpn.paatta kathawa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *