Narcos (2015) [S01 : E02] Sinhala Subtitle
කොහොමද කට්ටියට.මුලින්ම හැමෝටම සුභ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.හැමෝටම නත්තලට බලන්නත් කියලා මං නාකොස් දෙවෙනි එපියත් ගෙනාවා.හැමෝම කලින් එපිය රස විදින්න ඇති කියලා හිතනවා.කළින් කොටස බැලුවනම් තේරෙන්න ඇතිනේ පබ්ලෝ කියන්නේ කවුද කියලා.අද කොටසෙන් තවදුරටත් බලාගන්න පුලුවන් මෙයා කොයි වගේ කෙනෙක්ද කියලා????.
කළින් කොටසේ අපේ ස්ටීව් මර්ෆි අයියා කොලොම්බියාවට ආවනේ????.ආවාට පස්සෙ වෙන දේවල් ටික අද පෙන්නනවා.ස්ටීව්ට හාවියර්ව හම්බවුනු විදිහ එහෙම අද කොටසෙන් පෙන්නනවා.තව පබ්ලෝගේ හවුල්කාරයෝ එක්ක කවුරුහරි ගේමක් දාගත්තොත් එයාලට මොකද වෙන්නෙ කියලත් පෙන්නනනවා...
අද කොටසේ 18+ කෑලි ටිකක් වැඩියෙන් තියෙනවා????.ඔන්න එහෙනම් ඒකත් කිව්වා.තාම උපසිරැසි වලට අලුත් නිසා අඩුපාඩු ඇති.ඒවාට සමාවෙන්න කියලත් කියනවා.වැරදි මොනවාහරි තියෙනවනම් කොමෙන්ට් කෑල්ලකින් කියන්න.තව ඔයාලා දාන කමෙන්ට් වලින් තමයි උපසිරැසි තවත් හදන්න ආසාව වැඩි වෙන්නෙ.ඒ නිසා කොමෙන්ට් එකක් දානවනම් ලොකු උදව්වක්.එහෙනම් තුන්වෙනි එපියෙන් හම්බෙමු.නැවතත් සුභ නත්තලක් වේවා එහෙනම්????.ජය වේවා!
Spoiler Warning : A radical communist group makes a move against the narcos; Murphy's new partner gives him an education in Colombian law enforcement...
IMDB
Year : 2015
Actors : wagner moura, boyd holbrook, pedro pascal, paulina gaitan
A chronicled look at the criminal exploits of Colombian drug lord Pablo Escobar.
- Download : 21082
- File Size : 19.127KB
Narcos (2015) [S01 : E01] Sinhala Subtitle
Narcos (2015) [S01 : E03] Sinhala Subtitle
Leave a Reply
Sub Updated List
Achievements
- Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- දමිත් ප්‍රියංකර ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Windows 8.1Chrome 70
gdk sthuthi
Android 9Chrome 75
Sapish waltah sub tibanm maru
Windows 10Chrome 75
DOWNLOAD LINK WEDA KARANNE NE NE
Android 8.1Chrome 79
Sub ekata tnx bro