Narcos (2015) [S01 : E03] Sinhala Subtitle

December 29, 2016 Expert Subtitler

ඔන්න එහෙනම් තුන්වෙනි එපියත් ගෙනාවා.නත්තල් නිසා ටිකක් කාර්යබහුල වුනා.ඒකයි පරක්කු උනේ.කට්ටිය කලින් කොටස රසවිදින්න ඇති කියලා හිතනවා.කලින් කොටස ඉවර වෙද්දි ස්ටීව්ලගේ පූසාට කවුරුහරි ගේම දීලා තිබුනනේ.මතකයි නේ…

අද කතාව ගැන කියනවනම් ස්ටීව් එයාගේ පූසාව මරපු කෙනා කවුද,එහම මරන්න හේතුව මොකක්ද කියලා හොයන එක තමා තියෙන්නේ.ඒ අතරේ පබ්ලෝ දේශපාලනයට යන්න ගේම දෙන එක තමා තියෙන්නේ.ස්ටීව් සහ හාවියර් එකතු වෙලා
පොයිසන්ව අල්ලගන්න පොඩි ගැටයක් ගහනව.ඒක සාර්ථක වෙනවද නැද්ද කියලා බලන්නකො ඔයාලම.මං වැඩිය කතාව කියන්න යන්නේ නැහැ.එතකොට අගයක් නෑනේ.ඔයාලම බලන්න.හැමෝම කතාවට කැමති ඇති කියිලා හිතනවා.එහෙනම් බාගෙන බලන්න.කොමෙන්ට් කෑල්ලකුත් දාගෙන යන්න කියලා ඉල්ලනවා.එහෙනම් ඊළඟ කොටසෙන් හම්බෙමු.
තව දෙයක්.සබ ටිකක් පරක්කු වුනා කියලා බය වෙන්න එපා.මං මේක ඉවර වෙනකන්ම දෙනවා හොදේ.එහෙනම් මං ගියා.ජය වේවා.!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Chinthaka Thushara
1 Movies
41 TV Series
42 Total
Discussion (8)
  • kavisha Expert Subtitler
    Windows 8.1 Chrome 55

    නියමයි සහෝ…ජය!!!

  • Sam Fisher Unregistered
    Windows 7 Firefox 46

    than(q) sooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooomuch

  • aselaravin Unregistered
    Windows 8.1 Opera 45

    බොහොම ස්තුතියි 03 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති හෝ විකාශනය වන ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …ඔබට ජයෙන් ජය …..

  • kumara Unregistered
    Windows 8.1 Chrome 66

    බොහොම ස්තුතියි

  • denis User
    Android 8 Chrome 69

    Thanks bro sub ekata

  • kusal Unregistered
    Windows 8.1 Chrome 70

    thanks sub ekata,kathawa supiri wage

  • amila Unregistered
    Windows 8.1 Chrome 74

    ela bn///niyamai sub eka…

  • Sandaru Nimsara Unregistered
    Android 8.1 Chrome 79

    Sub ekata tnx bro

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search