කොහොමද කස්ටියට.මුලින්ම සමා වෙන්න ඕනේ මට මේ කොටස ගේන්න පරක්කු වුනු එකට.මොකද මේ ටිකේ ටිකක් කාර්යබහුල වුනා.වෙලාවක් හදාගන්න අමාරු වුනා සබ් එක හදන්න.ඒකයි.තරහ වෙන්නනම් එපා.මටත් කණගාටුයි.ඊළ ඟකොටස මෙච්චර පරක්කු නොකර දෙන්න බලාපොරොත්තු වෙනවා.හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝ.
මං අද ගෙනාවේ නාකොස් පලවෙනි කතා මාලාවේ හත්වෙනි කොටස.හයවෙනි කොටස හැමෝම බලන්න ඇතිනේ.බැලුවනම් තේරෙන්න ඇති දැන් කතාව සුපිරියට යනවා කියලා.පබ්ලෝගේ ප්‍රධාන හවුල්කරුවෙක් වෙන ගාචා කලින් කොටසෙදී වෙඩි කාලා මැරුනනේ.හාවියරුයි කරිල්ලෝගේ කණ්ඩායමයි එකතු වෙලා තමා ගාචාට ගේම දුන්නේ.ඒක තමයි සෙවීම් කණ්ඩායම සාර්ථකව නිම කල පලවෙනි ලොකුම මෙහෙයුම වුනේ.හුග කාලයක්කට්ට කාල කොහොම හරි එකෙක්ව අපායට යැව්වා.
ඒ වගේම ස්ටීව් ගවිරීයාව ලොකු අනතුරකින් බේරගත්තා මතකයිනේ.ඒත් ඒ ගුවන් යානයේ හිටපු අනිත් අයවනම් බේරගන්න බැරි වෙනවා.ඒක ගැන ස්ටීව් ටිකක් කලකිරීමෙන් තමා ඉන්නේ.අද කොටස යන්නේ එතන ඉදන් තමා.මේ එපියත් පට්ටම තමයි ඉතින්.මං කතාවනම් කියන්නේ නැහැ.ඔයාලම බලන්නකෝ.එහෙනම් මං ගියා.ඊලඟ කොටස ඉක්මනින්ම ගේන්නම්.ජයවේවා!
Spoiler Warning : The turning political tide forces Pablo into hiding, but he still manages to strike back; Murphy and Peña finally get help from the CIA…

Year :
2015
Genre :
Biography, Crime, Drama
Actors :
Wagner Moura, Boyd Holbrook, Pedro Pascal, Paulina Gaitan
Writer :
Carlo Bernard, Chris Brancato, Doug Miro
Director : N/A
Plot : A Chronicled Look At The Criminal Exploits Of Colombian Drug Lord Pablo Escobar.

සිංහල උපසිරැස Download කරගන්න 15500 times
මේක නම් සුපිරිම tv series එකක්
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා…!!
supirima story ekak bro digatama sub denna s2 akat denna.tnks.
thanks sub ekata
ela wadak mac…..supirima story ekak mata hambuna
thnx mac
digatama me wage story denna
Thanks……………….supirima story ekak………………….
ithiri tikath ikmanatama denna…………………………….
S02 th thiyenawoooo…………………………
නියමයි…සබ් එකට තැන්ක්ස්….
thadama bn
බොහොම ස්තුතියි 07 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති හෝ විකාශනය වන ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …ඔබට ජයෙන් ජය …..
Thanks bro sub ekata
Sub ekata tnx bro