Narcos (2015) [S01 : E09] Sinhala Subtitle

February 14, 2017 Expert Subtitler

ආයුබෝවන් නාකොස් රසිකයන්ට.ඔන්න එහෙනම් නකොස් පලවෙනි කතා සමයේ අන්තිම කොටසට කලින් කොටස ගෙනාවා.ඒ කියන්නේ නවවෙනි කොටස.දැන්නම් කතාව සුපිරි කියලා හැමෝම දන්නවනේ.මේ කොටසත් සුපිරිම සිද්දි ටිකක් පිරුනු කොටසක් කිව්වොත් මං වැරදි නැහැ කියලා හිතනවා.බලන් ඉද්දි කම්මැලි නොහිතෙන කතාවක් තමයි මේ නාකොස් කියන්නේ.මං හරිනේ.

හරි එහෙනම්.කතාව ගැන බලමු.කලින් කොටස බලන්න ඇතිනෙ කස්ටිය.පබ්ලෝ කට්ටියව නම්මගන්න අලුත් ක්‍රමයක් භාවිතා කලානේ.හිටපු ජනාධිපතිති කෙනෙක්ගෙ දුවවත් පැහැරගත්තා.අන්තිමට නිකරුනේ එ කෙනෙටත් මැරෙන්න සිද්ද වුනා.දැක්කනේ පබ්ලෝ කියන කෙනා නිසා මිනිස්සු කි දෙනෙක්නම් නිකරුනේ ජීවිත පුද කරලා තියෙනවද කියලා.ඒ වගේම පබ්ලෝටත් වන්දියක් ගෙවන්න වුනා මතක ඇතිනේ.පබ්ලෝගේ පොඩි කාලේ ඉදලම එකට හිටපු හැමදේටම පබ්ලෝ එක්ක හිටපු ගස්ටාවෝත් කරිල්ලො අතින් මැරුම් කෑවනේ.අන්න එහෙම තමයි කලින් කොටසේ කටයුතු සිද්ද වුනේ.

මේ කොටස ගැන මං විස්තරයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.ඔයාලම බාගෙන බලන්නකො.එහෙනම් 10වෙනි කොටසින් හම්බෙමු.හැමෝටම ජයවේවා!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Chinthaka Thushara
1 Movies
41 TV Series
42 Total
Discussion (10)
  • ashan Unregistered
    Java Platform 2 UC Browser 10.7

    thanks machan sub ekata

  • Kanishka Anuranga Unregistered
    Android 5.1 Facebook App 24

    Ela ela sshoo anikth demu ikmnin

  • chiro Unregistered
    Windows Phone 8.1 Internet Explorer Mobile 11

    Supiri mac.thanx

  • chanuka Unregistered
    Android 6 UC Browser 11

    Thanks saho …..

  • kavisha Expert Subtitler
    Android 5.1 Chrome 54

    Niyamai? bro…
    Thnx…

  • chiro Unregistered
    Windows 8.1 Firefox 51

    ikmanatama anith epiyat denna…..mac….me wagee patta kathawak balalama ne…..

  • aselaravin Unregistered
    Windows 8.1 Opera 45

    බොහොම ස්තුතියි 09 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති හෝ විකාශනය වන ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …ඔබට ජයෙන් ජය …..

  • pramod Unregistered
    Windows 10 Chrome 61

    thanks bro

  • denis User
    Android 8 Chrome 69

    Thanks bro sub ekata

  • Sandaru Nimsara Unregistered
    Android 8.1 Chrome 79

    Sub ekata tnx bro

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search