• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • Narcos (2015) [S01 : E01] Sinhala Subtitle

Narcos (2015) [S01 : E01] Sinhala Subtitle

2016/12/22 at 5:43 pm
Chinthaka Thushara

මං චින්තක.මේක මං Subz LK වෙනුවෙන් ලබා දෙන පළවෙනි උපසිරැසිය.ඉතින් ඉස්සල්ලම දෙන උපසිරැසිය සුපිරිම සෙරීස් එකකින් පටන් ගමු කියලා හිතුණා.ඒක තමයි NARCOS.මේ නම කිව්වම ගොඩක් අය දන්නවත් ඇති.මේක සුපිරිම සෙරීස් එකක් කියලා.මේක NETFLIX එකෙන් දෙන වෙබ් සෙරීස් එකක්.දැනට සීසන් දෙකක් විකාශනය වෙලා ඉවරයි.මේක රිලීස්කලේ 2015 වර්ෂයේ.ඒ වගේම NARCOS සෙරීස් එකට IMDB වල රේටින්ග්ස් 8.9ක් සහ ROTTEN TOMATOES වලින් 84%ක රේටින්ග්ස් ලැබිලා තියෙනවා????.මේ සෙරීස් එකෙන් කියන්නේ පැබ්ලෝ එස්කෝබාර් කියන කුඩු ජාවාරම් කාරයාගේ ජීවිත කතාව ගැන.ඔහුගේ කුඩු ව්‍යාපාරයේ නැගීම ගැන.කව්ද මේ පැබ්ලෝ එස්කොබාර් කියන්නෙ කියලා මං පොඩි විස්තරේකින් කියන්නම්...

මොහු නමින් පබ්ලෝ එමිලියෝ එස්කොබාර් ගවිරියෝ වුනා.උපත ලැබුවේ 1949 දෙසැම්බර් 1 වෙනිදා රියෝනෙග්‍රෝ,කොලොම්බියාවේදී.රෝමනු කතෝලික ජාතිකයෙකි.මෙඩ්ලින් කාටලයේ නිර්මාතෘවරයා මොහු වේ.පබ්ලෝ එස්කෝබාර් ගැන කෙටියෙන්ම කිව්වොත් කොලොම්බියාවේ කුඩු රජ්ජුරුවෝ කියන්නේ මෙයාට තමා.මොහුගේ වාර්ශික ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 22ක් පමණ වුනාලු.එයාට හැමෝම කිව්වේ කොකේන් රජ්ජුරුවෝ කියලා.මරු නම නේ.මොහු හැදී වැඩී තියෙන්නේ මෙඩ්ලින් වල.70වේ කාලේ තමා මෙයා හොරබඩු ජවාරම පටන් අරගෙන තියෙන්නෙ.කොකේන් ගේමට බහින්න කලින් මිනිස්සුන්ව පවා කප්පන් ගන්න පැහැරගෙන තියෙනවලු.80 දශකයේදී  කොකේන් ටොන් 70ක් 80ක් අතර ප්‍රමාණයක් කොලොම්බියාවෙ ඉදලා ඇමරිකාවට ප්‍රවාහනය කරලා තියෙනවලු.මොහුගේ මේ ව්‍යාපාරයේ නම උනේ මෙඩ්ලින් කාටෙල්...

1982 දී මොහු කොලොම්බියානු ලීබර්ටි පක්ෂයේ සාමාජිකයෙක් වුනා.මෙම දේශපාලන බලයත් සමග කොලොම්බියාව ලෝකයේ ඝාතන අගනුවර බවට පත් වුණාලු.කොහොමත් මේ වගේ අයට වැඩිකල් රගන්න බෑනෙ.පබ්ලෝ එස්කෝබාර් 1993 දෙසැම්බර් 3 වෙනිදා කොලොම්බියානු දේශිය පොලිසිය විසින් ඝාතනය කරනු ලැබුවා.ඒ මොහුගේ 44 වෙනි උපන් දිනයට පසු දවසෙයි...

ඉතින් මේ පබ්ලෝ එස්කෝබාර් ගැන දැනගන්න ඕනෙනම් මේ කතාව බලන්නම වෙනවා.මේ සෙරීස් එක යන්නෙ ENGLISH සහ SPANISH භාෂා වලින්.මේකෙ පලවෙනි එපියට SPANISH කෑලි වලට ENGLISH සබ් දීලා නැහැ.ඒ නිසා මටත් ඒව සිංහලට හරවන්න විදිහක් නැහැ.මොකද මං SPANISH දන්නේ නැහැනේ????.එහෙමයි කියලා මේ කතාවට ඒකෙන් කිසිම බාදාවක් නැහැ.දෙවෙනි එපියේ ඉදලා ඒවා සේරම තියෙනවා.ඒ නිසා බය නැතුව හැමෝම බාගෙන බලන්න.එහෙනම් ඊළග කොටසින් හමුවෙමු.ජය වේවා!

සිංහල උපසිරැසිය ලබා ගන්න 34354
Narcos Sinhala Sub Collection
Next Episode
Narcos (2015) [S01 : E02] Sinhala Subtitle
Profile
1
Movies
41
Tv episodes
42
All

SubzLK වෙනුවෙන් Chinthaka Thushara කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • denis User
    Android 8Chrome 69

    Thanks bro sub ekata

    2018-09-29 at 5:19 pm
    Reply
  • kusal Unregistered User
    Windows 8.1Chrome 70

    godak sthuthi sub 1t

    2018-12-09 at 11:48 am
    Reply
  • Udantha Unregistered User
    Android 7.1Chrome 71

    season one episode tikka okka ekka para baganna link ekka danna ekkenk dannko loku uduwak

    2018-12-30 at 12:52 am
    Reply
  • danushka madushanka User
    Android 7Chrome 64

    Thnx mchn… jaya wewa..

    2019-01-15 at 12:01 pm
    Reply
  • Shane Dushyantha User
    Windows 8.1Chrome 73

    Ko meke Spanish kotas wala Subtitle dala nane…. ?

    2019-04-06 at 2:14 pm
    Reply
  • ජනා Unregistered User
    Windows 7Chrome 75

    නියම වැඩක්, සුභ අනාගතයක් වේවා

    2019-07-21 at 7:10 am
    Reply
  • D N User
    Android 9Chrome 77

    👍 …….

    2019-10-09 at 4:29 pm
    Reply
  • red99 Unregistered User
    Windows 10Chrome 77

    use this link https://dl.bdupload.in/bxuwg0ywsnk1

    2019-11-21 at 1:17 pm
    Reply
  • dasun Unregistered User
    Windows 10Chrome 80

    english walata vitharada bn sub thinne

    2020-04-03 at 12:43 am
    Reply
  • Sandaru Nimsara Unregistered User
    Android 8.1Chrome 79

    Sub ekata tnx bro

    2020-04-08 at 9:31 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04
Sadece Sen (2014) Sinhala Subtitle
Updated : 2025-12-02
Gorgeous (1999) Sinhala Subtitle
Updated : 2025-11-23
Caddo Lake (2024) Sinhala Subtitle
Updated : 2025-11-23
My Wife Is A Gangster 3 (2006) Sinhala Subtitle
Updated : 2025-11-19
Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms