Home » TV Shows » English TV shows »Narcos [S01 : E01] Sinhala Subtitle

Narcos [S01 : E01] Sinhala Subtitle

මං චින්තක.මේක මං Subz LK වෙනුවෙන් ලබා දෙන පළවෙනි උපසිරැසිය.ඉතින් ඉස්සල්ලම දෙන උපසිරැසිය සුපිරිම සෙරීස් එකකින් පටන් ගමු කියලා හිතුණා.ඒක තමයි NARCOS.මේ නම කිව්වම ගොඩක් අය දන්නවත් ඇති.මේක සුපිරිම සෙරීස් එකක් කියලා.මේක NETFLIX එකෙන් දෙන වෙබ් සෙරීස් එකක්.දැනට සීසන් දෙකක් විකාශනය වෙලා ඉවරයි.මේක රිලීස්කලේ 2015 වර්ෂයේ.ඒ වගේම NARCOS සෙරීස් එකට IMDB වල රේටින්ග්ස් 8.9ක් සහ ROTTEN TOMATOES වලින් 84%ක රේටින්ග්ස් ලැබිලා තියෙනවා????.මේ සෙරීස් එකෙන් කියන්නේ පැබ්ලෝ එස්කෝබාර් කියන කුඩු ජාවාරම් කාරයාගේ ජීවිත කතාව ගැන.ඔහුගේ කුඩු ව්‍යාපාරයේ නැගීම ගැන.කව්ද මේ පැබ්ලෝ එස්කොබාර් කියන්නෙ කියලා මං පොඩි විස්තරේකින් කියන්නම්…

මොහු නමින් පබ්ලෝ එමිලියෝ එස්කොබාර් ගවිරියෝ වුනා.උපත ලැබුවේ 1949 දෙසැම්බර් 1 වෙනිදා රියෝනෙග්‍රෝ,කොලොම්බියාවේදී.රෝමනු කතෝලික ජාතිකයෙකි.මෙඩ්ලින් කාටලයේ නිර්මාතෘවරයා මොහු වේ.පබ්ලෝ එස්කෝබාර් ගැන කෙටියෙන්ම කිව්වොත් කොලොම්බියාවේ කුඩු රජ්ජුරුවෝ කියන්නේ මෙයාට තමා.මොහුගේ වාර්ශික ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 22ක් පමණ වුනාලු.එයාට හැමෝම කිව්වේ කොකේන් රජ්ජුරුවෝ කියලා.මරු නම නේ.මොහු හැදී වැඩී තියෙන්නේ මෙඩ්ලින් වල.70වේ කාලේ තමා මෙයා හොරබඩු ජවාරම පටන් අරගෙන තියෙන්නෙ.කොකේන් ගේමට බහින්න කලින් මිනිස්සුන්ව පවා කප්පන් ගන්න පැහැරගෙන තියෙනවලු.80 දශකයේදී  කොකේන් ටොන් 70ක් 80ක් අතර ප්‍රමාණයක් කොලොම්බියාවෙ ඉදලා ඇමරිකාවට ප්‍රවාහනය කරලා තියෙනවලු.මොහුගේ මේ ව්‍යාපාරයේ නම උනේ මෙඩ්ලින් කාටෙල්…

1982 දී මොහු කොලොම්බියානු ලීබර්ටි පක්ෂයේ සාමාජිකයෙක් වුනා.මෙම දේශපාලන බලයත් සමග කොලොම්බියාව ලෝකයේ ඝාතන අගනුවර බවට පත් වුණාලු.කොහොමත් මේ වගේ අයට වැඩිකල් රගන්න බෑනෙ.පබ්ලෝ එස්කෝබාර් 1993 දෙසැම්බර් 3 වෙනිදා කොලොම්බියානු දේශිය පොලිසිය විසින් ඝාතනය කරනු ලැබුවා.ඒ මොහුගේ 44 වෙනි උපන් දිනයට පසු දවසෙයි…

ඉතින් මේ පබ්ලෝ එස්කෝබාර් ගැන දැනගන්න ඕනෙනම් මේ කතාව බලන්නම වෙනවා.මේ සෙරීස් එක යන්නෙ ENGLISH සහ SPANISH භාෂා වලින්.මේකෙ පලවෙනි එපියට SPANISH කෑලි වලට ENGLISH සබ් දීලා නැහැ.ඒ නිසා මටත් ඒව සිංහලට හරවන්න විදිහක් නැහැ.මොකද මං SPANISH දන්නේ නැහැනේ????.එහෙමයි කියලා මේ කතාවට ඒකෙන් කිසිම බාදාවක් නැහැ.දෙවෙනි එපියේ ඉදලා ඒවා සේරම තියෙනවා.ඒ නිසා බය නැතුව හැමෝම බාගෙන බලන්න.එහෙනම් ඊළග කොටසින් හමුවෙමු.ජය වේවා!

  • Details
  • Trailer
  • Download links

Year : 2015

Rating : 8.9

Genre : Biography, Crime, Drama

Actors : wagner moura, boyd holbrook, pedro pascal, paulina gaitan

Writer : carlo bernard, chris brancato, doug miro

Director : N/A

Plot : A chronicled look at the criminal exploits of Colombian drug lord Pablo Escobar.

 

View All Episodes

Total Subtitles :12 | Subz LK Rating :6/10
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් චින්තක තුෂාර කල උපසිරැසි නිර්මාණයකි
Subz LK alert පරිගණකයෙන් පැමිණි ඔබ පහත සදහන් උපදෙස් පිළිපදින්න Subz LK alert

Subz LK alert ලබා දී ඇති උපසිරැස නැරබීමට KMPLAYER එක install කරගන්න
KMPLAYER software එක මේතනින් ගන්න
-------------------------
Subz LK alert ලබා දී ඇති උපසිරැස හා Direct වීඩියෝ පිටපත් download කර ගැනීමට EagleGet software එක install කරගන්න .
EagleGet software එක මේතනින් ගන්න
-------------------------
Subz LK alert ලබා දී ඇති Torrent වීඩියෝ පිටපත් download කර ගැනීමට µTorrent software එක install කරගන්න .
µTorrent එක මේතනින් ගන්න
-------------------------
උපසිරැසි භාවිතා කරන ආකාරය :මේ ලිපිය කියවන්න
Torrent ගැන :මේ ලිපිය කියවන්න

මේවත් බලන්න

Narcos [S01 : E07] Sinhala Subtitle

කොහොමද කස්ටියට.මුලින්ම සමා වෙන්න ඕනේ මට මේ කොටස ගේන්න පරක්කු වුනු එකට.මොකද මේ ටිකේ ටිකක් …

One comment

  1. නියමයි සහෝ…
    ස්තුතියි උපසිරැසියට…
    ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
    Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
    ඔබට ජය…
    ***Good Luck***

  2. පට්ට කතාවක් වගේ ස්තුත්යි දිගටම දෙමු

  3. තැන්ක්ස් bro. එලම ..දිගටම දෙමු

  4. Well done.. මගේ සුභ පැතුම්..ඉස්සරහට හොද වැඩ ටිකක් ඔනේ…

  5. niyamai saho..digatama aniva denavada saho..???

  6. Thank’s Bro.GOOD LUCK.

  7. Thanks, Niyama Kathawak………..Sub nathiwa godaaak kal balagena hitiye…………

  8. thanks chinthaka bro NETFLIX series walata mama mara asi then thanks again carry on

  9. Bro oyanam fatta.meka kauruth kale nathi Drama ekak.Danata tiyena Supirima Drama walin ekak.Ty Malli.Gdk Pin Oyata.

  10. ela bn ela

  11. patta mcn digatma sub karanna ela api asaen balan hitapu akak meka

  12. Ado meka patta tv series ekak bn.api balan innwa uba sub denakan.mcn meka bhageta karala nathara krndanm epa.
    Uba ela kollek bn.
    Pattta wadak.
    Digatama sub dipan.
    Tns mcn.

  13. THANK YOU VERY MUCH BRO.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *