Narcos (2015) [S01 : E04] Sinhala Subtitle
කොහොමද කස්ටියට? මං නාකොස් එකේ හතරවෙනි එපියත් ගෙනාවා.ඔන්න අද ඉදන් තමා කතාව නැගලා යන්න පටන්ගන්නේ.පබ්ලෝට දැන් ටිකක් ගේම අමාරු කරලා තියෙන්නේ.මර්ෆියි හාවියරුයි කොලොම්බියානු දේශිය පොලිසිය එක්ක එකතු වෙලා පබ්ලෝව අල්ලගන්න හොද ගේමක් දෙනවා.පබ්ලෝ දැන්නම් ඉල්ලන් කාලා වගේ තියෙන්නෙ.ඒත් පබ්ලෝ කියන්නේ ලේසියෙන් බය කරන්න පුලුවන් කෙනෙක් නෙවෙයි කියලා ඔයාලා දන්නවනෙ.
අද කතාව ගැන කියනවනම් කරිල්ලො පබ්ලෝගේ හෙන්චයියෙක්ව අල්ලගන්නවා.උගෙන් හම්බෙන විස්තර වගයක් වලට අනුව පබ්ලෝ ඉන්න තැනක් හොයාගන්නවා.ඔන්න ඔතනට පොලිසියයි මර්ෆිලයි යනවා.එතනදි මොකද වෙන්නෙ කියලා ඔයාලම බලන්නකො.මං කිව්වොත් වැඩක් නෑනේ.ඔයිට අමතරව මර්ෆියි හාර්වියි පොලිසියට හොරෙන් වෙනම ගේමක් දෙනවා පබ්ලෝව අල්ලගන්න.මේ දෙන්නත් ලේසි නැහැ.අපි බලමුකො මොකද වෙන්නේ කියලා.
තව දෙයක් මේක තමයි මං මේ අවුරුද්දෙදි ගෙනාපු පලවෙනි උපසිරැසිය.මේ අවුරුද්දේ හුගක් උපසිරැසි කරන්න බලාපොරොත්තු වෙනවා.හරි එහෙනම් මං කියෙව්වා ඇති.මේක බාගෙන බලන්න කස්ටියම.ඊළග එපියත් ඉක්මනටම ගේන්නම්.මං ගියා.සුභ අලුත් අවුරුද්දක් වේවා.හැමෝගෙම හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ජය වේවා!
Spoiler Warning : More U.S. money in the fight against communism creates new challenges for Murphy and Peña as they try to capture Escobar…
නියමයි සහෝ…
උපසිරැසියට බොහොම තුති…
ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා…
ඔයත් උපසිරැසි කලාවේ පෙරළිකාරයෙක් වෙන හැඩයි…
ජය වේවා!!!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
දිගටම මේකට සබ් දෙන්න.
ජයෙන් ජය වේවා…!!
thanks bro sub ekata.
thama bn supiriiiii digtma krmoooo
බොහොම ස්තුතියි 04 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති හෝ විකාශනය වන ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …ඔබට ජයෙන් ජය …..
thanks sub ekata, patta
thanks for sub
Thanks bro sub ekata
sub ekata godak sthuthi
Sub ekata tnx bro