Narcos (2015) [S01 : E08] Sinhala Subtitle

January 27, 2017 Expert Subtitler

ආයුබෝවන් නාකොස් බලන අපේ යාලුවන්ට.ඔන්න එහෙනම් පොරොන්දු වුනා වගේම මේ කොටස ඉක්මනින්ම ගෙනාවා.පලවෙනි කතා මාලාව ඉවර වෙන්න තව කොටස් දෙකයි තියෙන්නෙ.දැන්නම් කට්ටියට ඉවසන්න බැරුවත් ඇති එක කොටසක් බලලා අනිත් කොටස බලනකන්.ඒ නිසාම මං මේ කොටස ඉක්මනින්ම ගෙනාවා.ඊලඟ කොටසත් ඉක්මනින්ම ගේන්න බලාපොරොත්තු වෙනවා.

කලින් කොටස බලන්න ඇතිනේ නේ කස්ටිය.පබ්ලෝ දැන් අලුත් උපක්‍රමයක් පාවිච්චි කරනවනේ වැදගත් පවුල් වල අයව පැහැරගන්න එක.හිටපු ජනාධිපති කෙනෙක්ගේ දුවවත් පැහැරගත්තා මතකයිනේ.අද කොටසෙදී එයාට මොකද වුනේ කියලා පෙන්නනවා.පබ්ලෝ මොනතරම් මොළකාරයෙක්ද කියලත් බලාගන්න පුලුවන්.මතකනේ තව පොඩ්ඩෙන් හාවියර්ට පොඩි කොල්ලෙක්ගෙන් වෙඩි කාලා මැරෙන්න වෙනවා.නූලෙන් බේරුනේ.පොයිසන්වත් අල්ලගන්න බැරිවුනානේ ස්ටීව්ට.තව පොඩ්ඩෙන් ස්ටිව්ටත් පරලොව යන්න වෙනවා.දෙන්නම නූලෙන් බේරුනා.

හරි එහෙනම් මේ කොටස ගැනනම් මං මොකුත් කියන්න යන්නේ නැහැ.මොකද කතාව කිව්වොත් අගයක් නැති වෙනවා.ඔයාලම බලන්නකො.මං ගියා එහෙනම්.ඊළඟ කොටසෙන් හම්බෙමු.ජය වේවා!

Spoiler Warning : The government is forced to change its tactics in the fight against Escobar; Pablo faces threats from within his empire…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Chinthaka Thushara
1 Movies
41 TV Series
42 Total
Discussion (10)
  • kavisha Expert Subtitler
    Windows 8.1 Chrome 55

    නියමයි සහෝ…
    උපසිරසියට බොහොම ස්තුතියි…
    ඔබට ජය!!!

  • Prasad Unregistered
    Windows 10 Firefox 50

    Thanks for sub

  • Sajith Anthony Unregistered
    Windows 8.1 Chrome 53

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  • Chanuka Unregistered
    Windows 8.1 Chrome 53

    Patta machan okkoma baluwa …. superb
    ilaga tikath oni …. (Y)

  • chiro Unregistered
    Windows 8.1 Firefox 51

    anith epi walata sub denne nedda

  • LSM HUSKAA Unregistered
    Windows 8.1 Chrome 50

    ado ituru tikath ikmanta oni asai bn. tnks for the sub.

  • aselaravin Unregistered
    Windows 8.1 Opera 45

    බොහොම ස්තුතියි 08 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති හෝ විකාශනය වන ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …ඔබට ජයෙන් ජය …..

  • pushpa_1 User
    Windows 8.1 Chrome 66

    බොහොම ස්තුතියි

  • denis User
    Android 8 Chrome 69

    Thanks bro sub ekata

  • Sandaru Nimsara Unregistered
    Android 8.1 Chrome 79

    Sub ekata tnx bro

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search