කොහොමද හැමෝටම.මුලින්ම හැමෝටම කියන්න ඕනේ සමාවෙන්න කියලා මේක ගේන්න පරක්කු වුනාට.ඇත්තෙන්ම කියනවනම් මට මේ සබ් ෆයිල් එක දෙපාරක් ටයිප් කරන්න වුනා.පොඩි අවුලක් නිසා මගේ කොම ෆෝමැට් කරන්න සිද්ද වුනා.කලින් ලයින් 500ක් විතර ටයිප් කරලා තිබුන සබ් ෆයිල් එක මට බැක් අප් කරගන්න බැරි වුනා.ඕක තමා වුනේ.ඉතින් ඊට පස්සේ වැඩ රාජකාරි නිසා ඇත්තෙන්ම වෙලාවක් හම්බුනේ නැහැ සබ් හදන්න.ඉතින් අද නිවාඩු දවසේ කොහොමහරි සබ් එක හදලා ගෙනාවා.වෙලාවට දෙන්න බැරි වුනු එකට සමාවෙන්න ඕනේ.ඊළඟ එපිය පුලුවන් ඉක්මනින් දෙනවා.එහෙනම් කට්ටිය බාගෙන බලන්න.ඊලඟ කොටසින් හම්බෙමු.ජයවේවා!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
elama bro…ptta…thnx…
සුපිරි වැඩක් සහෝ……මේ වගේ සීරීස් එකකට සබ් දෙන නිසා තමයි ,මේ වගේ පට්ට කතා තියෙනව කියලවත් දන්නේ.සහෝ දිගටම සබ් දෙන්න…මේක ඉවර වෙලා මේ වගේ ටීවී සීරීස් එකකටම සබ් දෙන්න……දැන් දෙන සබ් නියමෙටම වැඩ සහෝ…….කිසි අව්ලක් නෑ…..ඔහොම්ම කරගෙන යමු……තෑන්ක්ස් සහෝ සබ් වලට…….මේකේ සබ් දීලද බලන්න හැමදාම වෙබ් එකට ගොඩවෙනව……..මේක දිල තියෙනව දැක්කම කියාගන්න බෑ…….
සුපිරි වැඩක් සහෝ……
Niyamai machoo.. pluwn thrm ikamnin denna balanna.. thanksss
Elama bro….thnx
niyamai brooo…anikat ikmanata daanna….
අනිත් ටිකේ sub නැද්ද තාම
ithiri tikat denna sahooooo
Thanks bro sub ekata
Sub ekata tnx bro