Narcos (2015) [S02 : E07] Sinhala Subtitle

June 16, 2017 Expert Subtitler

කොහොමද කස්ටියට.ඔන්න එහෙනම් නාකොස් එකේ දෙවෙනි කතා සමයේ හත් වෙනි කොටසත් ඔයාලා වෙනුවෙන් ඉක්මනින්ම ගෙනාවා.කට්ටිය දැන් හුගක් ආසාවෙන් මේක බලනවා කියලා මට දාලා තිබුනු කොමෙන්ට් වලින් තේරුණා.ඒ නිසා මට පරක්කු කරන්න හිතුනේ නැහැ.ඒකයි වෙලාව හම්බුනු ගමන් පට ගාලා සබ් එක හදලා ගෙනාවේ.ඊළඟ කොටස් ටිකත් ඉක්මනින්ම ගේන්න බලාපොරොත්තු වෙනවා.සබ් එක බාගෙන මට කොමෙන්ට් එකකුත් දාගෙන යන හැමෝටම බොහොම ස්තූතියි.දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න කියලා කියනවා.

හරි එහෙනම්.කලින් කොටස බැලුවනම් දන්නවා ඇතිනේ දැන් එස්කෝබාර්ට හොදටම කෙළවෙලා තියෙන්නේ කියලා.ඕනවට වැඩිය සල්ලි වලට ආස උනාම් ඔහොම තමයි වෙන්නේ කියලා තමයි ඒකෙන් අපිට තේරෙන්නේ නේ.හොර ක්‍රමයෙන් ඉහළ යන්න හැදුවම අන්තිමට වෙන්නේ මැරුම් කන්න තමයි.දැන් එස්කොබාර්ට ආණ්ඩුවෙන් විතරක් නෙවෙයි තර්ජනය තියෙන්නේ ලොස් පෙපෙස්ලගෙනුත් දැන් කරදර.ඒ නිසා දැන් එස්කෝබාර් හොදටම අමාරුවේ වැටිලයි ඉන්නේ.එදා කොහොම හරි බේරිලා පැනලා ගියානේ.එතනින් ඉදන් පබ්ලෝ මොනවද කලේ කියලා අද කොටසින් බලාගන්න පුලුවන්.මේ කොටසත් පට්ට කියලා තමයි කියන්න තියෙන්නේ.එහෙනම් හැමෝම බාගෙන බලන්න.ඊලඟ කොටසින් හම්බෙමු.හැමෝටම ජයවේවා!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Chinthaka Thushara
1 Movies
41 TV Series
42 Total
Discussion (15)
  • denis User
    Android 8 Chrome 69

    Thanks bro sub ekata

  • King Ragnar User
    Android 6 Chrome 69

    Sub ekata thanx sahoo

  • Sandaru Nimsara Unregistered
    Android 8.1 Chrome 79

    Sub ekata tnx bro

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search