Narcos (2015) [S02 : E09] Sinhala Subtitle
ආයුබෝවන් හැමෝටම.ඔන්න එහෙනම් නාකොස් දෙවෙනි කතා සමයේ නවවෙනි කොටසත් ඉක්මනින්ම ගෙනාවා.ඉක්මනින් දෙන්න කියලා කට්ටිය ඉල්ලලා තිබුනු නිසා ඔන්න මං ගෙනාවා එහෙනම්.දැන් කතාව සුපිරියට නැගලා යනවනෙ නේ.ඒ නිසා සේරම බලනකන් ඉවසිල්ලක් නැහැ කියලා මං දන්නවා.කලින් කොටසෙදී කට්ටිය එකතු වෙලා පබ්ලෝට ගේම දෙන්නනේ ගියේ.බ්ලැකීයි කීකයි අහුවුනානෙ.එයාලගෙන් ගත්තු තොරතුරු අනුව තමයි කට්ටිය ගේම ගහන්න ගියේ.ඒත් පබ්ලෝ හැමදාම වගේ මොලේ පාවිච්චි කරලා මැරුම් කන එකෙන් බේරුනා.බැලුවම තේරෙනවනේ ඒ කාලේ පබ්ලෝව අල්ලගන්න කොච්චරනම් අමාරු වෙලා තියෙනවද කියලා.එදා පබ්ලො බේරිලා කොහෙටද පැනගත්තේ කියලා මේ කොටසෙදී ඔයාලට බලාගන්න පුලුවන්.ඒක ගැනනම් මං මොකුත් කියන්න යන්නේ නැහැ.ඔයාලම බලන්නකො.එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.එහෙනම් ජයවේවා!
ado ptta ahh tawa 1ne ikmnta sub deela iwara kranna bro tnks.
thank you
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Thanks bro sub ekata
Sub ekata tnx bro