Narcos (2015) [S02 : E03] Sinhala Subtitle

April 01, 2017 Expert Subtitler

ආයුබෝවන් හැමෝටම.ඔන්න මම නාකොස් දෙවෙනි කතා සමයේ තුන්වෙනි කොටසත් ගෙනාවා.ටිකක් පරක්කු වුනා තමයි.ගනන් ගන්න එපා හොදේ.හුගක් වැඩ මැද්දේ තමයි මේක කරලා ගෙනාවේ.ඒ නිසා මොකක් හරි වැරැද්දක් තිබුනොත් සමාවෙන්න ඕනේ.කතාව ගැනනම් මං කතා කරන්න යන්නේ නැහැ අද.දැන් කතාව සුපිරිනේ.මේ කොටසත් එහෙමම තමා.අද කොටසෙදි අපි හොදට දන්න හදුනන කෙනෙක් ආපහු ගේමට බහිනවා.බාගෙන බලන්නකෝ කව්ද ඒ කියලා.එහෙනම් ඊලග කොටසෙන් හමුවෙමු.ජයවේවා!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Chinthaka Thushara
1 Movies
41 TV Series
42 Total
Discussion (8)
  • kavisha Expert Subtitler
    Windows 8.1 Chrome 56

    නියමයි සහෝ…උපසිරැසියට බොහොම ස්තුතියි…
    ජය වේවා!!!

    • harshana Unregistered
      Windows 7 Chrome 57

      thanks bro

  • Sajith Anthony Unregistered
    Windows 8.1 Chrome 56

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  • lsmhuskaa Unregistered
    Windows 10 Chrome 56

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  • Chanuka Unregistered
    Windows 8.1 Chrome 53

    Thanks sahooooo

  • lahiru herath Unregistered
    Windows 10 Chrome 57

    kollo kohomahari dapan deiyo itiri tikat..

  • denis User
    Android 8 Chrome 69

    Thanks bro sub ekata

  • Sandaru Nimsara Unregistered
    Android 8.1 Chrome 79

    Sub ekata tnx bro

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search