Narcos (2015) [S02 : E04] Sinhala Subtitle

April 16, 2017 Expert Subtitler

කොහොමද හැමෝටම..අවුරුදු එහෙම සමරලා කට්ටියට මහන්සිත් ඇති නේ.ඔන්න මම එහෙනම් නාකොස් දෙවෙනි කතා සමයේ හතරවෙනි කොටසත් ගෙනාවා ඔයාලා වෙනුවෙන්..ටිකක් පරක්කුනම් උනා තමා.ඒත් පුලුවන් උපරිම ඉක්මනින් තමා මං මේක ඔයාලා වෙනුවෙන් ගෙනාවේ.දෙවෙනි කතා සමය ඉවර වෙන්න තව කොටස් හයයි තියෙන්නේ.හැබැයි බය වෙන්න එපා මේකේ තුන්වෙනි කතා සමයකුත් එනවා.හරි ඒ කතා ඇති.අදනම් මං කතාව ගැන මොකුත් කියන්න යන්නේ නැහැ.බලන එක ඔයාලට බාරයි.එහෙනම් බාගෙන බලන්නකො කස්ටිය.ඊලඟ කොටසින් ඉක්මනින්ම හමුවෙමු. ජයවේවා!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Chinthaka Thushara
1 Movies
41 TV Series
42 Total
Discussion (10)
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 7 Chrome 56

    සබට තුති සහෝ!
    ඊලග එපියෙන් හමුවෙමු!
    ජය වේවා!

  • Kavidu Malshan Unregistered
    Android 5.1 Chrome 56

    Elama macho…

  • gayan krishantha Unregistered
    Windows 10 Firefox 52

    Bohoma sthuthi saho, Ithuru tikath ohomama denna

  • Kasun madawa Unregistered
    Android 5.1 Chrome 54

    Elama bro…digatama sub demu

  • Sajith Anthony Unregistered
    Windows 8.1 Chrome 55

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  • Kasun Widusha Unregistered
    Windows 7 Maxthon 4.9

    Tnx mcn digatama karagena yamuu

  • lahiru herath Unregistered
    Windows 10 Chrome 58

    ikmata damu sahooooo

  • පුෂ්ප Unregistered
    Android 4.2 Chrome 34

    චින්තක is මිසිං.ආයි එන්නකා‍ෙ.ඔයා නැතුව පාලුයි

  • denis User
    Android 8 Chrome 69

    Thanks bro sub ekata

  • Sandaru Nimsara Unregistered
    Android 8.1 Chrome 79

    Sub ekata tnx bro

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search