Narcos (2015) [S02 : E10] Sinhala Subtitle
ආයුබෝවන් හැමෝටම.ඔන්න පොරොන්දු වුනා වගේම නාකොස් දෙවෙනි කතා සමයේ අන්තිම කොටසත් ඉක්මනින් ගෙනාවා.කලින් කොටස බලපු අයට මේ කොටස බලනකන් ඉවසිල්ලක් නැහැ කියලා මං දන්නවා.මොකද ඒ තරම් කුතුහලයක් තමා තියෙන්නේ අන්තිමේදී එස්කෝබාර්ට මොනව වෙයිද කියලා.ඔන්න එහෙනම් අද බැලුවහැකි ඔයාලට එස්කෝබාර්ට අන්තිමේදී මොකද සිද්ද වුනේ කියලා.මුදල් තන්හාව නිසා අන්තිමේදී හිගන්නෙක් ගානටම වැටෙන්න වුනා නේ.වැරදි මාර්ගයෙන් හම්බ කරන ඒවට වැඩිකල් පැවැත්මක් නැහැ කියලා මේ කතාවෙන් හොදට පෙන්නුම් කරලා තියෙනවා.ඒ වගේම පබ්ලෝ එස්කෝබාර් කියන්නේ මොනවගේ මොළකාරයෙක්ද,කොයි තරම් හොද ව්‍යාපාරිකයෙක්ද සහ ඔහුගේ පෞරුෂය ගැනත් මේ කතාවෙන් හොදට පෙන්නුම් කරලා තියෙනවා.
හරි එහෙනම්.මං අද කතාව ගැනනම් කියන්න යන්නේ නැහැ.අද කොටස බැලුවම ඊලග කතා සමය එනකන් ඉවසන්න බැරුව යයි හුග දෙනෙකුට.මාත් බලාගෙන ඉන්නේ ඊලග කතා සමය එනකන්.ඒක ආවම ඒකටත් සබ් හදන්න තමයි බලාපොරොත්තුව ඔයාලා වෙනුවෙන්.එහෙනම් ඊලග කතා සමයෙන් හම්බෙමු.එතකන් හැමෝටම ජය වේවා!
ජය වේවා!
Thanks machan
Thanks machan sub ekata
thanx machoo fatta.keep it up☺😀
Thnx Bro ජය වේවා
Sub ekata tnx bro
Thanx For All Subs Bro