Narcos (2015) [S02 : E08] Sinhala Subtitle

July 05, 2017 Expert Subtitler

කොහොමද කස්ටියට. ඔන්න එහෙනම් හැමෝම බලාගෙන ඉදපු නාකොස් එකේ දෙවෙනි කතා සමයේ අටවෙනි කොටසත් ගෙනාවා. ටිකක් පරක්කු වුනු නිසා කට්ටියට තරහා ගිහිල්ලත් ඇති සමහරවිට. සමාවෙන්න ඕනෙ පරක්කු වෙනවට. මං දන්නවා කට්ටිය කොච්චර ආසාවෙන්ද මේක බලන්නේ කියලා. මොකද මාත් මේක බලපු නිසා. හරි එහෙනම් මං අද කතාව ගැන මොකුත් කියන්න යන්නේ නැහැ. ඔයාලම බාගෙන බලන්නකො. ඔයාලගෙ අදහස් පොඩි කොමෙන්ට් කෑල්ලකිනුත් දාලා යන්න කියලා ඉල්ලනවා. එහෙනම් නවවෙනි කොටසින් හමුවෙමු ඉක්මනින්ම. ජයවේවා!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Chinthaka Thushara
1 Movies
41 TV Series
42 Total
Discussion (9)
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 7 Chrome 59

    Thankz for the sub bro!
    good luck!

  • Gayan pradeep Unregistered
    Windows 10 Firefox 54

    ammehh enakam hitiye, thankuu wewa 🙂

  • naveen Unregistered
    Windows 7 Chrome 59

    bro story aka iwara karalama danna 😀

  • lahiru galsm2036 User
    Windows 8.1 Chrome 58

    thnks lokka sub akata.ituru epi2 akaparama dennooo

  • Sajith Anthony Unregistered
    Windows 8.1 Chrome 55

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  • sam fisher Unregistered
    Android 4.2 Chrome 34

    thank you ම‍ෙක‍ෙ downloads අඩු උනත් පට්ට කතාවක්න‍ෙ කියල හිතල සබ් ද‍ෙන එකට ග‍ොඩාාාක් ස්තුති

  • denis User
    Android 8 Chrome 69

    Thanks bro sub ekata

  • King Ragnar User
    Android 6 Chrome 69

    Thnk you sahoo

  • Sandaru Nimsara Unregistered
    Android 8.1 Chrome 79

    Sub ekata tnx bro

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search