කොහොමද කස්ටියට.ඔන්න එහෙනම් නාකොස් එකේ දෙවෙනි කතා සමයෙ හයවෙනි කොටසත් ගෙනාවා.ටිකක් පරක්කු වුනා තමයි ගනන් ගන්න එපා හොදේ. තව කොටස් හතරකින් දෙවෙනි කතා සමයත් ඉවර වෙනවා.මේ අවුරුද්දේ තුන්වෙනි කතා සමයත් එනවා කියලා තමයි කියලා තියෙන්නේ.ඒකත් ආපුහම දෙන්න තමයි බලාපොරොත්තුව.හරි එහෙනම් වැඩිය කතා ඕනෙ නැහැ.අද කොටසත් පට්ට කියලා තමා කියන්න තියෙන්නේ.හැමොම බාගෙන බලන්න.එහෙනම් අපි ගියා. ජයවේවා!
සබට තුති සහෝ!
ජය වේවා!
Thanks Mchn Sub Ekata! Ithiru Episodes 4th Ikmanta Denna ?? Jaya Wewa! ?
thnks bro subata. ituru tikat ikmntama denno.
තැන්කු තැන්කු තැන්කු තැන්කු
පින් සහෝ
අද නත්තල් සින් එකක් යන්නේ sub එනකම් ඉවසීමක් නැතුව හිට්යේ 😀
bro digatama ithuru e4 th denna
Yes yes yes yes
තැන්ක්යු මචං ඉතුරැ ටිකත් දෙන්න.සිරාවටම next සිසන් එකටත් සබ් කරනවද.
ජය වේවා!
Thanks bro sub ekata
Sub ekata tnx bro