කොහොමද කස්ටියට.මාත් එක්ක හුගක් තරහින් ඇත්තේ අපේ නාලොස් බලන අය.සමාවෙන්න ඕනේ මේ තරම් පරක්කු වුනාට.ඇත්තටම වෙලාවක් හම්බුනේ නැති නිසයි පරක්කු වුනේ.සමාවෙන්න ඕනේ…ඔන්න එහෙනම් නාකොස් දෙවෙනි කතා සමයේ පස්වෙනි කොටසත් අරගෙන ආවා ඔයාලා වෙනුවෙන්.දැන්නම් සබ් හදන්න වෙලාවක් හොයාගන්න හරිම අමාරුයි.ඒත් අවුලක් ගන්න එපා ඉක්මනින්ම මේ සීසන් එක ඉවරයක් කරන්න තමා බලාපොරොත්තුව.හරි එහෙනම් වැඩි කතා ඕනෙ නැහැ.කස්ටිය බාගෙන බලන්නකො.කොමෙන්ට් කෑල්ලකුත් දාගෙන යන්ඩෝව්.මං ගියා එහෙනම්.ජයවේවා!
පරක්කු උනාට අවුලක් නෑ ඔයාට සබ් එක දෙන්න time නැ.මට ම්‍ෙක බලන්න time නෑ.ව්‍ෙලාව නැති එක අපිටත් හාෙදට ම්‍ෙ දවස්වල ත්‍ෙරෙනවා(දන්සලක්වත් කන්න යන්න බැරිඋනා බං)එකට අවුලක් නැ ෂ්‍ෙප් එක්‍ෙ සබ් කරන්න.
thanks bro
Tnx mcn parakku unata aulakne gema gahapan digatama
Awlk na malli……Godk Pin……
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…
ela bro digatama denna.
Elama sahooo
ko ithuru wa
bro e06 akatath sub dennako
api balan innawa 😀
Thanks bro sub ekata
Sub ekata tnx bro