අම්මෝ ලොකු කාලයකට පස්සෙ ඔන්න එහෙනම් අයේ මම ආවා එහෙනම්. මුලින්ම අපේ අඩ්මින් සමීර අයියට ස්තූතියි වෙන්න මෙහෙම මැදින් ට්වී සීරීස් එක්කට සබ් එක හදන්න දුන්නට. එච්චර ඩිමාන්ඩ් එකක් නෑ වගේ පෙනුන හින්දා මම වැඩේ නවත්වනවාද කියලා සමීර අයියගෙන් ඇහුවා. අප්පට සිරි, සමිර අයියා කිව්වා පිස්සුද මල්ලි දිගටම කරමු කිව්වා කලින් සබ් එක බාගත්ත අය පව් කිව්වා. ඇත්තටම ඒකෙන් මට මාර ගැම්මක් ආවා නවත්තලා තිබ්බ එක අයෙ පටන් ගන්න. කොහොම කොහොම හරි වැඩේ ඇද්දා සමීර අයියගෙ සප් එකෙන්. එකයි කල් ගියේ සබ් එක දාන්න. එකට සමාවෙන්න. කොහොම හරි ඉතුරු ටිකත් ඉක්මනට දෙන්නනම්.
හරි එහෙනම් කතා ඇති කට්ටිය අපි කතව පැත්තට හැරෙමු. මතකයිනේ වෙච්චි දේවල් ටික. ආචි පිස්සෙක් වගේ තාත්තව ඉස්පිරිතාලේ අරන් යනවා. සැත්කමක් කරලා එයාව ගෙදර අරන් එනවා. කොහොම වුනත් ඔන්න ඔය සිද්ධිය වටා තමයි මුළු කතාවම යන්නේ. අද කතාවේ දිහා බැලුවොත් ආචි ජග්හෙඩ් දෙන්නම එයාලගේ තාත්තලට යුක්‍තිය ඉටු කරන්න පුදුම විදිහට මහන්සි වෙනවා. ඒ වගේම ආචි මිනීමරුවට පට්ටම භයකින් ඉන්නෙ කොටින්ම කිව්වොත් ආචි තුවක්කුවක් පාවිච්චි කරන්නත් පෙලබෙනවා. ඒත් අද කතාවේ ලොකු ඉඩක් දීලා තියෙන්නේ පොප්ගේ කඩේ අයේ අරින්න යාලුවො කට්ටිය ගන්න වෙහෙසට. ඒ වගේම ආචිගේ මුල්ම ලවු එක වුන මිස් ග්‍රන්ඩීට කවුරුවත් නොහිතපු දෙයක් වෙනවා. කතාවේ අන්තිමට මිනීමරුවා අයේ වැඩ පටන් අරගෙන වගේ කියලා පේනවා ඉතින් ආදරේ. කුතුහලය, අපරාධ පිරුණු ගූගල් රේටින්ග්ස් වලත් පට්ටට හිට් වෙච්චි IMDB 7.6 ක අගයක් ලැබුන මේ කතා මාලාවත් එක්ක දිගටම රැදෙන්න කියන ගමන් ඊලඟ කොටහෙන් හම්බුවෙන්නම් කියන පොරොන්දුව පිට, හෝ… හෝ… තව පුංචි දෙයක් ඉල්ලනවා ඔයාලගෙන් තරහ නැතුව සබ් එකේ අඩුපාඩු, සප් එක දෙන්න කමෙන්ට් එක්කුත් දාගෙන යන්න අමතක කරන්න එපා ඉතින්. අයේ හම්බුවෙනකන් ඔයාලට ජය වේවා!
දී ඇති උපසිරස සියලුම HDTV පිටපත් සදහා අදාල වේ
suppa wadak digatama demu
ඉක්මනට දියන් මචෝ නවත්තන්න එපා බන්
Ikamanata dennaa sahoo iwasilak na okkoma balana kn
Thanks ……….good luck ………..puluvannam the magicians season 03 episode 13 sub eka denna…………..
good luck bro.. keep it up
Supiri bro
digatama denna sho jaya wewa supiri wedak ela elaz…
බොහෝම ස්තුතියි මලයා මාවත් මතක් කරාට, වේගේ වැඩි කරලා ඉක්මනට දෙමු සීසන් එකම. ජය වේවා!
අනිවාර්යයෙන්ම 👌😀
Riverdale 2 eke episod seragema sinhala sub eka denna dr.. thanks..godakk
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා..!!
නියමයි…සබ් එකට තැන්ක්ස්… ඉතුරු ටිකටත් ඉක්මනට සබ් දෙමු…
macho ithuru tikath ikmanata diyan