Riverdale (2016) [S02 : E02] Sinhala Subtitle

August 10, 2018 New Subtitler
Subtitle by Rasara Heshan

අම්මෝ ලොකු කාලයකට පස්සෙ ඔන්න එහෙනම් අයේ මම ආවා එහෙනම්. මුලින්ම අපේ අඩ්මින් සමීර අයියට ස්තූතියි වෙන්න මෙහෙම මැදින් ට්වී සීරීස් එක්කට සබ් එක හදන්න දුන්නට. එච්චර ඩිමාන්ඩ් එකක් නෑ වගේ පෙනුන හින්දා මම වැඩේ නවත්වනවාද කියලා සමීර අයියගෙන් ඇහුවා. අප්පට සිරි, සමිර අයියා කිව්වා පිස්සුද මල්ලි දිගටම කරමු කිව්වා කලින් සබ් එක බාගත්ත අය පව් කිව්වා. ඇත්තටම ඒකෙන් මට මාර ගැම්මක් ආවා නවත්තලා තිබ්බ එක අයෙ පටන් ගන්න. කොහොම කොහොම හරි වැඩේ ඇද්දා සමීර අයියගෙ සප් එකෙන්. එකයි කල් ගියේ සබ් එක දාන්න. එකට සමාවෙන්න. කොහොම හරි ඉතුරු ටිකත් ඉක්මනට දෙන්නනම්.

හරි එහෙනම් කතා ඇති කට්ටිය අපි කතව පැත්තට හැරෙමු. මතකයිනේ වෙච්චි දේවල් ටික. ආචි පිස්සෙක් වගේ තාත්තව ඉස්පිරිතාලේ අරන් යනවා. සැත්කමක් කරලා එයාව ගෙදර අරන් එනවා. කොහොම වුනත් ඔන්න ඔය සිද්ධිය වටා තමයි මුළු කතාවම යන්නේ. අද කතාවේ දිහා බැලුවොත් ආචි ජග්හෙඩ් දෙන්නම එයාලගේ තාත්තලට යුක්‍තිය ඉටු කරන්න පුදුම විදිහට මහන්සි වෙනවා. ඒ වගේම ආචි මිනීමරුවට පට්ටම භයකින් ඉන්නෙ කොටින්ම කිව්වොත් ආචි තුවක්කුවක් පාවිච්චි කරන්නත් පෙලබෙනවා. ඒත් අද කතාවේ ලොකු ඉඩක් දීලා තියෙන්නේ පොප්ගේ කඩේ අයේ අරින්න යාලුවො කට්ටිය ගන්න වෙහෙසට. ඒ වගේම ආචිගේ මුල්ම ලවු එක වුන මිස් ග්‍රන්ඩීට කවුරුවත් නොහිතපු දෙයක් වෙනවා. කතාවේ අන්තිමට මිනීමරුවා අයේ වැඩ පටන් අරගෙන වගේ කියලා පේනවා ඉතින් ආදරේ. කුතුහලය, අපරාධ පිරුණු ගූගල් රේටින්ග්ස් වලත් පට්ටට හිට් වෙච්චි IMDB 7.6 ක අගයක් ලැබුන මේ කතා මාලාවත් එක්ක දිගටම රැදෙන්න කියන ගමන් ඊලඟ කොටහෙන් හම්බුවෙන්නම් කියන පොරොන්දුව පිට, හෝ… හෝ… තව පුංචි දෙයක් ඉල්ලනවා ඔයාලගෙන් තරහ නැතුව සබ් එකේ අඩුපාඩු, සප් එක දෙන්න කමෙන්ට් එක්කුත් දාගෙන යන්න අමතක කරන්න එපා ඉතින්. අයේ හම්බුවෙනකන් ඔයාලට ජය වේවා!

දී ඇති උපසිරස සියලුම HDTV පිටපත් සදහා අදාල වේ

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Rasara Heshan
0 Movies
6 TV Series
6 Total
Discussion (26)
  • Suppa Unregistered
    Android 7 UC Browser 11.2

    SWAT tv series ekata sub dennako. Eka ptta kthawak😍😍😍🙁🙁🙁🙁

  • lakmal Unregistered
    Windows 7 Chrome 68

    ekmanta denna saho digatama denna tank you ela

  • Hansika Unregistered
    Android 7 Chrome 65

    Ikmanata ithuru tikath danna

  • NadUn MadUranga User
    Windows 7 Firefox 61

    adarei honde…. jayawewaaaaaaaa

  • reshan Unregistered
    Windows 7 Chrome 57

    ko ban ethuru tika

  • Malshan Hasaranga User
    Windows 10 Chrome 68

    ithurun sub dennako bro please😣😢

  • Malshan Hasaranga User
    Windows 10 Chrome 68

    season 3 awilla bro ikmanta sub denna puluwannm😣

  • Malshan Hasaranga User
    Windows 10 Chrome 68

    ‌ ඉක්මනට සබ් එක දිහන් මචන් ලොකු උදව්වක්

  • thuminduthumindu200 Unregistered
    Windows 10 Opera 56

    elaga sub ekath ikmanata denna

  • Captan America User
    Windows 7 Chrome 70

    sub eka diyan machi.. nawath thanna epa…. sub ekata thankss

  • Anupa Shanidu Unregistered
    Windows 10 Chrome 70

    New User August 11, 2018 at 10:14 pmThanks ……….good luck ……….

  • Tishan Unregistered
    Android 9 Chrome 74

    Sub ekt thnx bn🖤

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search