Shadow Master (2022) Sinhala Subtitle
කොහොමද ඉතින්…ආයෙත් ආවා සබ් එකක් අරන්…මේක නිකන් ඔන්ග් බැක් ටයිප් එකේ ෆිලුමක්…
(Hanuman) Shadow master 2022
සෙවනැල්ලේ ගුරුතුමා
ටික කාලෙකට පස්සෙ සබ් එකක් අරන් ආවා…මේක පට්ට ඇක්ෂන් ෆිලුමක්….ට්‍රේලර් එක බලද්දිම ආස හිතුන තියෙන ඇක්ෂන් වලට…ටෝනි ජාගෙ ඔන්ග් බැක් මතක් උනා මේකෙ ෂොට් වලට…ඒ තරම් ඒ ෆයිට් ලස්සනයි….
ආන් රස්සාවක් නැති නිසා රස්සාවක් හොයන් එනව රේඩියෝ දැන්වීමක් අහල…ඒ දැන්වීමෙන් කියන්නෙ කන්න බොන්න නවාතැන් දෙන්නම් රාත්‍රී මුරකාරයෙක් සදහා කියලා…හැබැයි පඩි නෑ….හුවමාරුවක් විදිහට තමයි වැඩේ වෙන්නෙ….ආවට පස්සෙ ආන් දැනගන්නවා මෙතන ලමයින් අතුරුදහන් වෙනව කියලා…ඔහොම ඔහොම යද්දි ආන්ට ගහල මැරෙන්න ඔන්න මෙන්න ඉද්දි බූන් නාම් කියන පුද්ගලයා අදුරු බලවේග ඔස්සෙ ආන්ට පණ දෙනව…ඒ දෙන්නෙ සුපිරි බලයකුත් එක්ක….ඉතින් පට්ට ෆිල්ම් එකක් කියල කියන්න ඕන..
මේක මේ අවුරුද්දෙ නොවැම්බර් ආපු එකක්…කවුරුත් සබ් එකක් දුන්නෙ නැති නිසා වැඩත් එක්ක මමම මේකෙ සබ් එක කරන්නම් කියල තමයි අරගෙන ආවෙ…
ඇක්ෂන් වලට කැමති අය ඉන්නවා නම් අරන් බලන්න….හනුමාන්…..
යාලුවනේ මම දෙන ලින්ක් සමහර ඒවා වැඩ කරන්නෙ නෑ….ඒකට සමාවෙන්න….ඔයාලට ලේසියෙන්ම YTS එකෙන් ෆිල්ම් එක ගන්න පුලුවන්….ඒ නිසා ලින්ක් වැඩ කලෙ නෑ කියල ලොකුවට හිතන්න එපා…GOOGLE එකෙන් YTS එක හොයලා ඒකෙන් ෆිලුම බාගන්න…
ලොකු විස්තර නෑ…ඔයාලා අරන්ම බලන්නකො කොහොමද කියලා….
පුලුවන් නම් කොමෙන්ට් එකකින් ගුණදොස් කියල එවන්න…
මම හැමෝටම බලන්න මෙහෙම හරි ෆිල්ම් එකක් දෙනවා නම් සබ් එක ගන්න අයත් විනාඩියක් හරි වැය කරල සප් එකක් දෙන්න….ඊලග සබ් එකට ඒ සප් එක තමයි ආහාරයක් වෙන්නෙ…..එහෙනම් යන්නම්….බුදුසරණයි……
අම්මෝ පට්ටම සතුටුයි ආයෙත් වැඩ පටන් අරන් අපිත් එක්ක එකතුවුනු එකට. ඒකත් පට්ටම ෆිල්ම් එකකින්. ඔයාගෙ ආගමනය අපේ හිතටත් මාර ගැම්මක්. දිගටම යමු. සුබ පැතුම්, සීනියර්.
අමතක කරන්නෙ නෑ…කොහොම හරි එකක් උස්සන් එනවා…ඒ දුන්න ගැම්මට තෑන්ක්ස් බ්‍රෝ
Welcome back සහො !, ගොඩක් ස්තුතියි සබ් එකට, හොඳ film එකක් වගේ, :heart_eyes::thumbsup:
Thanks brother, keep it continue