The K2 [S01 : E07] Sinhala Subtitle
chang-wook ji, yun-ah song, yoona, sung-ha jo
ඔන්න එහෙනම් හත්වෙනි කොටසෙ සබ් එකත් අරන් ආව.මේ සැරේ නම් සබ් එක දෙන්න ගොඩක් පරක්කු උනා.ඉතිරි කොටස් ටිකේ සබ් එකනම් ඉක්මනින් දෙන්න පුලුවන් වෙයි.හරි එහෙනම් වැඩි කතා නැතුව අද කතාව පැත්තට යමු…
මතකයිනෙ ඇනා එයාගෙ අම්ම ගැන හොයන්නයි ඇයගෙ තාත්තව හම්බවෙන්නයි කියල ගෙදරින් පැනල යනව.කොහොමහරි ඇනා කන්‍යා සොයුරියක් වගේ ගිහින් ඇයගෙ තාත්තව බලාගන්නව. කොහොම හරි අවසානෙදි කිම් ජේ ගෙනත් දුන්න ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් එක ඇනාට ඇලජික් වෙනව.ඔතනින් නෙ කතාව ඉවර උනේ.ඒ වුනත් ඇයට එච්චර අමාරු වෙන්නෙ නෑ.කොහොමද හරි කිම් ජේ හා දැන ගන්නව ඇනාට උන හැම දෙයක් ගැනම.කොහොම හරි අද කොටසෙ ඇනාට එයාගෙ තාත්තත් එක්ක කතා කරන්න හම්බෙනව.හරි මන් අද කතාව ගැන කියන්න යන්නෙ නෑ.ගොඩක් දේවල් අද කතාව ඇතුලෙ සිද්ද වෙනව.ගොඩක්ම දේශපාලනික දේවල් තමයි.හොදයි එහෙනම් සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් කමෙන්ටුවකුත් දාගෙනම යන්න.ඊලග කොටස ඉක්මනටම අරන් එන්නම්.හැමෝටම තෙරුවන් සරණයි!!!
thanks sub ekata
Elama???
Thanks machan anith eewath ikmanata denna
Ikmanatama Denawa???
Thanx subtitle akata.
Anith akath ikmanin denna:-)
Ithuru Kotas Tika Ikmaninma Dennam…☺️☺️☺️
සුභ පතනවා හදවතින්ම .අපි වෙනුවෙන් මහන්සි වෙලා අපිට දෙන සබ්වලට ඔයාට ගොඩක් ස්තූතියි .හැම හොද වැඩක්ම ජයගන්න හදවතින්ම සුභ පතනවා
Thnks Akka?
Thanks bro sub akata. ithuru tika ikmanatama denna.????
Thnx mcn ikmanata ithuru ep walatath sub denna
Elama bro….digatama demu…jaya!!!
තෑන්ක්ස් හැමෝටම.අද 8 වෙනි කොටසෙ සබ් එකත් දෙනව…
Sub eakat godak thanks saho