The K2 [S01 : E06] Sinhala Subtitle
chang-wook ji, yun-ah song, yoona, sung-ha jo
ඔන්න එහෙනම් හයවෙනි කොටසෙ සබ් එකත් අරන් ආව.කට්ටියට කතාව මතක ඇතිනෙ.අද වැඩි කතාවක් නැතුවම අද කතාව පැත්තට හැරෙමු.
ඔන්න අද කොටසෙ ගිය කොටස් පහේ කතාව ගැන ටිකක් මතක් කරගෙනම තමයි කතාව පටන් ගන්නෙ.පේන විදිහට කිම් ජේට ලොකු තනතුරක් හම්බෙන්නයි යන්නෙ.චොයි යුන්,කිම් ජේව අද විශේෂ තැනකට ගෙන්නල ඔහුගෙයි පාර්ක් ක්වාන් සෝ අතරෙයි තියෙන සම්බන්දෙ ගැන ප්‍රශ්න කරනව.කොහොම උනත් අද කතාවෙ වැඩි පුර කතාවෙන්න තියෙන්නෙ ඇනා ගැන.ඇයව තියාගෙන ඉන්න ගෙදරින් ආරක්ෂකයන්ට ත් හොරෙන් ඇය පැනගන්නව.ඇය යන්නේනම් ඇයගෙ අම්ම ගැන හොයන්නයි ඇයගෙ තාත්ත හම්බෙන්නයි.කොහොම උනත් ඇනා තාත්තව හම්බෙන්න යන්නෙ කන්‍යාසොයුරියක් විදිහට.හරි එහෙනම් මම වැඩිය මුකුත් කියන්න යන්නෙ නෑ.අද කතාව බලලම ඉන්න කියල හැමෝටම ආරාධනා කරනව.දිගටම The K2 කතාවත් එක්ක ඉන්න කියලත් හැමෝගෙන්ම ඉල්ලනව.හරි එහෙනම් ඊලග කොටසත් ඉක්මනටම අරන් එන්නම්.සබ් ඒක බාගෙන යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න.හැමෝටම තෙරුවන් සරණයි!!!
Thankz saho!
jaya wewa!
Thanks Saho…
Watinawa supiri
෴උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ෴
Thanks Saho…
thanks sub ekata
Thanks Saho
Thanks sub ekata
Thanks Saho
Elama bn…
Thanks Kavidu Saho
ගොඩාක් ස්තුතියි උපසිරැසියට.ඉතිරි කොටස් ටිකත් ඉක්මනින් උපසිරැසි කර ලබා දෙන්න.
තෑන්ක්ස් සිස්.ඉතිරි ටිකත් ඉක්මනටම දෙනව…
7th ikmanin oone kollo
Sub ekata thanks supiriyata Wade karala tiyenawa
Thnks Dulap Saho…
7 kawadda kollo
අද දෙනව මචන්
K2 epi 07 kawadada denne….. API maga balavena innd..
7 koo ikmanata dennako
sub ekata thanks saho