• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • Korean TV shows
  • The K2 [S01 : E01] Sinhala Subtitle

The K2 [S01 : E01] Sinhala Subtitle

2017/01/08 at 5:35 pm
Dinesh Sapumal
HDTVRip WEB-DL

කොහොමද යාලුවනේ.මේ මගේ පලවෙනි උපසිරැසිකරණය.කොරියන් කතාවකින්ම උපසිරැසිකරණය ආරම්භ කරන්න කියල හිතුව.මේ The K2 කතාමාලාව තමයි Subzlk අඩවියෙන් නිකුත් කරන පළමු කොරියන් කථාමාලාව.ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටු වෙනව.The K2 කථාමාලාව කොරියාවේ TvN නාලිකාවේ 2016 නොවැම්බර් මාසෙ තමයි විකාශය ආරම්භ උනේ.මේ කථාමාලාව කොටස් 16 කින් සමන්විතයි.මේ කථාව Melodrama,Political,Action ඝනයට අයත් වෙන 2016 ආව සුපිරි කොරියන් කතාවක්,ඒවගේම මේකෙ Love Story කුත් යනව,ඒනිසා මේක Romance ඝනයටත් අයත් වෙනව.ඒවගේම මේ කතාමාලාව IMDB මිටරේ 8.2 අගයක් අරන් තියෙනව.ඒකෙන්ම තේරෙනවනේ කථාව හොද එකක් කියල.හරි එහෙනම් අපි කථාව පැත්තට හැරෙමු...

Kim Je-Ha,Anna,Jan See-Joon,Choi Yoo-Jin.මේ අය තමා මේ කතාමාලාවේ ප්‍රධාන චරිත 4.Kim Je-Ha කියන්නෙ හිටපු කුලී හමුදා සෙබලෙක්,Jan See-Joon කියන්නෙ ජනාධිපති අපේක්ෂකයෙක්,ඔහුගෙ අවජාතක දුව තමයි Anna.Annaගෙ ඇත්ත අම්ම ඇය පොඩි කාලෙ මිය යනව.ඇය එයාගෙ තාත්තගෙ ජනාධිපති වීමෙ සිහිනෙ ඉත්තෙක් වෙලා ඉන්නෙ.(කථාව බැලුවහම තේරුම් යයි).Choi Yoo-Jin කියන්නේ Jan See-Joonගෙ බිරිඳ.ඇය ජනාධිපති ආර්යාව විමේ සිහිනෙන් ඉන්න කෙනෙක්.හරි එහෙනම් කථාව බලලම ඔයාල තීරණය කරන්න.සබ් එක බාගෙන Comment එකකුත් දාගෙනම යන්න කියල ආරාධනා කරනවා.දෙවන කොටසෙන් හම්බෙනකන් හැමෝටම ජයවේවා!!!

Spoiler Warning : The K2 is a 2016 South Korean television series starring Ji Chang-wook, Song Yoon-ah, Im Yoon-ah and Jo Sung-ha. It premiered on tvN every Friday and Saturday at 20:00 on September 23, 2016 until November 12, 2016 for 16 episodes...

සිංහල උපසිරැසිය හා වීඩියෝ පිටපත එකට ලබා ගන්න 18450

Download Links:

WEBRip 720P පිටපත 7 GB Mega.nz (Direct)
WEBRip 720P පිටපත 7 GB g drive (Direct)
The K2 Sinhala Sub Collection
Next Episode
The K2 [S01 : E02] Sinhala Subtitle
Profile
0
Movies
34
Tv episodes
34
All

SubzLK වෙනුවෙන් Dinesh Sapumal කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Geeth Unregistered User
    Android 5.1Chrome 67

    👌👌👌👏👏

    2018-09-19 at 9:54 am
    Reply
  • isuru Unregistered User
    Windows 7Chrome 75

    download link eka wada na ne bro

    2019-08-05 at 6:39 am
    Reply
  • සහන් සුලක්ඛණ ExPERT Subtitler
    Windows 10Chrome 80

    sub ekata thanks saho

    2020-02-14 at 3:49 pm
    Reply
  • Achini Jayasinghe Unregistered User
    Android 6Chrome 80

    Thank u so much…fated love to you drama eke subtitles dennakoo😁😁

    2020-04-12 at 10:36 am
    Reply
  • roshan sanjeewa User
    Windows 10Chrome 80

    Meke link dan weda nane download karanna?
    link denna puluwanda?

    2020-04-15 at 11:04 pm
    Reply
  • Lahiru sasanka Unregistered User
    Android 10Samsung Browser 12

    Thank you bro

    2020-06-26 at 5:26 pm
    Reply
  • Rukshan Unregistered User
    Android 5.1UC Browser 12.12

    Bro meke sub eka wada nanne…… puluwannam ikmanatama wada karana sub ekak dennakoo

    2020-08-08 at 11:30 pm
    Reply
  • Thiwanka Kawishwara User
    Android 10Opera 62

    Meka balanda be ne

    2021-04-14 at 3:21 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (168)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms