The K2 [S01 : E11] Sinhala Subtitle
carson allen, chang-wook ji, yun-ah song, yoona
ඔන්න එහෙනම් එකොලොස් වෙනි කොටසෙ සබ් එක අරන් ආව.මුලින්ම කියන්න ඕනෙ ඔක්කොටොම සුබ අලුත් අවුරුද්දක් වේවා ඈ. කට්ටියම දැන් මාත් එක්ක මාර තරහකින් ඇත්තෙ සබ් එක පරක්කු උන නිසා.සබ් එක පරක්කු උනාට සමාවෙන්න ඕනෙ.මේ දවස් ටිකේ ගොඩක් කාර්යබහුල උන නිසා සබ් එක කරන්න වෙලාවක් හම්බුනේ නෑ.හරි එහෙනම් වැඩි කයිවාරු නැතුව කතාව පැත්තට හැරෙමු. ඔන්න දැන් ජේ හා ගෙයි ඇනාගෙයි සම්බන්දෙත් පොඩ්ඩක් උණුසුම් වේගන එන්නෙ.දහවෙනි කොටසෙ අන්තිම හරියෙන් තේරුනානෙ ඒක. කට්ටියට මතක ඇතිනෙ ඇනයි චොයි යූ ජිනුයි එකට මාධ්‍ය සාකච්චාවකට ඉන්නව,පස්සෙ ඇනා ඉන්න ගොඩනැගිල්ලට මැර ප්‍රහාරයක් එහෙම එල්ල වෙනව.ඔන්න අද කතාවෙ කිම් ජේ හා පොඩි මෙහෙයුමකින් පස්සෙ පාර්ක් ක්වාන් සෝව අල්ලගන්නව. අද කතාව ගැන කිවොත් ඒකෙ වටිනාකමක් නෑ.ගොඩක්ම ඒ සිද්දිය ගැන තමා අද කතාව තියෙන්නෙ.හරි එහෙනම් බලමු කිම් ජේ හා පාර්ක් ක්වාන් සෝව මරයිද?ජැන් සේ ජුන් නිදහස් වෙයිද? කියල.හරි එහෙනම් ඊළග සබ් එක නම් පරක්කු වෙන් නැතුව දෙනව. හරි එහෙනම් සබ්ඩ වුන්ලෝඩ් කරගෙන යන ගමන් කමෙන්ට එකක් දාගෙනම යන්න.
හැමෝටම තෙරුවන් සරණයි!!!
සබට තුති!
ඊලග එපියෙන් හමුවෙමු!
Thanks………
thanks for sub
Thankssss
12 Ikmanata oneeee
thanks for sub
amme athi yanthm..ela ela thanks
Sub akata thanks bro.?
Elama #Hiru?
හදවතින්ම සුබ පතනවා.. හැම කෙනෙක් වෙනුවෙන්ම තමන්ගේ කාලය කැප කරලා මේ කරන සේවය වෙනුවෙන් ගොඩක් ස්තුතියි.
Tnx Akka❤️?
12 epi ekata sub denne aya labana aurudde da bn
Niymai oyata godak thans
Sub eakat godak thanks saho