The K2 [S01 : E15] Sinhala Subtitle
chang-wook ji, yun-ah song, yoona, sung-ha jo
ඔන්න එහෙනම් 15 වෙනි කොටසත් අරන් ආව. ටිකක් පරක්කු උනා හැබැයි.අද කාල වේලාව අඩු නිසා ලොකු ලිපියක් ලියන්න යන්නෙ නෑ. හරි එහෙනම් කතාව පැත්තට හැරෙමු.ඔන්න එහෙනම් කොහොම හරි කිම් සුක් හන්’ගෙන් කිම් ජේ හා මෙමරි කාඩ් එක ගන්නව.හැබැයි කිම් ජේ හා’ට වෙඩිල්ලක් වදිනව,ඒත් කොහොම හරි ඔහුව බේරගන්නව.තාම කවුරුත් දන් නෑ මෙමරි කාඩ් එක කොහෙද කියල.ඒක දන්නෙ කිම් ජේ හා විතරයි.ඒවගේම චෙයාමන් චොයි කට්ටියකුත් එක්ක දෙයක් අරන් එනව Cloud Nine එකට.ඔය දේවල්නෙ ගිය කොටසෙදි විශේෂයෙන් උනේ.ඔන්න අද කොටසෙදි දැනගන්න ගන්න පුළුවන් චෙයාමන් චොයි අරන් ආවෙ මොකද්ද?චෙයාමන් චොයි’යි,පාර්ක් ක්වාන් සෝ’යි එකතු වෙලා ගහන ප්ලෑන් එක මොකද්ද කියලයි.ඒවගේම අද කොටස අවසානෙදි ඇනා දැනගන්නව එයාගෙ අම්ම මැරුවෙ කවුද කියල.හැබැයි හිතාගන්නවත් බැරි කෙනෙක් තමයි ඒ වැඩේ කරල තියෙන්නෙ.ඒ ගැන වැඩි විස්තරයක් නම් අද කොටසෙ යන්නෙ නෑ.අවසන් කොටසෙදි ඇනාගෙ අම්මව මැරුවෙ මොන හේතුවක් උඩද කියල දැනගන්න පුළුවන් වෙයි.අද කොටසෙ නම් සටන් ජවනිකා අඩුවක් නැතුවම තියෙනව.ඒ නිසා අද කොටස ගැන වැඩිය කතා කරන් නෑ.ඔයාලම බලල ඉන්නකො.හරි එහෙනම් අවසන් කොටස ඉක්මනටම ගේනනම්.මතක ඇතුව සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.
හැමෝටම තෙරුවන් සරණයි!!!
ස්තුත්යි සහෝ සබට. දිගටමු දෙමු. ජය!!!
Thanks Lakshitha Saho!!!
Thankss bro……
Thanks Udari !!!
Thanx macho
Thanks Yohan !!!
thanks
Thank you .good luck
ilaha kotasa kawada wageda sub denne saho ialga kotase sub ennam iwasillawak ene saho
sub walata thanks
උපසිරැසියට බොහොම ස්තුතියි මචෝ…
අවසාන කොටසින් හම්බුවෙමු…
Me wage romantic thawa drama eka dennako please
thanks udara thawa ekak denna ikamanata