The K2 [S01 : E12] Sinhala Subtitle
chang-wook ji, yun-ah song, yoona, sung-ha jo
ඔන්න එහෙනම් 12 වෙනි කොටසත් අරන් ආව.ඊලග කොටසත් ඉක්මනටම දෙන්න ඕනෙ හින්ද වැඩි කතාවක් නැතුව කතාව පැත්තට හැරෙමු.මතකයිනෙ කලින් කොටසෙ K2 ගිහින් පාර්ක් ක්වාන් සෝ ‘ව අල්ල ගන්නව.හැබැයි K2 පාර්ක් ක්වාන් සෝව මරයි කියල හිතුවට එහෙම උනේ නැහැ.අවසානෙදි පාර්ක් ක්වාන් සෝ”යි K2’යි එකගතාවයකට එනව.කොහොම හරි ඒකත් වෙන්නෙ චොයි යූ ජින්’ගෙ සැලැස්මක් අනුව.ඉතින් කොහෝ මෙන් කොහොම හරි K2 ආපහු පණපිටින් ගෙදර එනවනෙ.ඒකට ගොඩක්ම සතුටු වෙන්නෙනම් ඇනා.
හරි අද කොටසෙදි JB Group එකේ සභාපති චොයි ඇනාව අරන් යනව ඇනාගෙ අම්මගෙ සොහොන ලගට.ඒවගේම ඇනාගෙ අම්ම මැරෙන වෙලාවෙ එතන හිටිය කෙනෙක්ලගටත් ඇනාව අරන් යනව.කොහොම හරි සභාපති චොයි හදන්නෙ ඇනාව පාවිච්චි කරල එයාගෙ ලොකු අක්කගෙන් පලිගන්න.ඒවගේම අද කොටසෙ චොයි යූ ජින් මාධ්‍යට විශේෂ දෙයක් ගැන කියනව.හරි මන් කතාව ගැන වැඩිය කියන්න යන්නෙ නෑ.බලමු චොයි යූ ජින් මාධ්‍යට මොකද්ද ගැනද කියන්නෙ?ඇනාගෙ අම්මව මරපු වෙලාවෙ එතන හිටිය කියන කෙනා මොකද කියන්නෙ කියල.හරි එහෙනම් සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙන යන්න.සබ් එක පරක්කු වෙන එක ගැනත් මම ඔයාලගෙන් සමාව ඉල්ලනව.ඉතුරු කොටස් හතර මීට වඩා ඉක්මනින් දෙන්නම්.
හැමෝටම තෙරුවන් සරණයි!!!
උපසිරැසියට බෝහෝම ස්තුතියි සහෝ!
Elama #Manoj Saho?
Thanx macho sub ekata
Elama Saho?
Sub eakat godak thanks saho