The K2 [S01 : E13] Sinhala Subtitle

Published May 2nd, 2017 by

ඔන්න එහෙනම් ටිකක් ඉක්මනින් 13 වෙනි කොටස අරන් එන්න පුළුවන් උනා.ඉතුරු කොටස් තුන මීටත් වඩා ඉක්මනින් දෙන්න බලාපොරොත්තු වෙනව.හරි එහෙනම් වැඩි කතා බහක් නැතුව කතාව පැත්තට හැරෙමු.මතකනෙ කතාව ගැන.චෙයාමන් චොයි හදන්නෙ කොහොම හරි එයාගෙ අක්කව ඇනාගෙඅම්මව මරපු කෙනා හැටියට හංවඩු ගහල චොයි යූ ජින්’ව වට්ටල දාන්න.වැඩේ කියන්නෙ ඇනත් මේ චෙයාමන් චොයිට අහුවෙලා තියෙන්නෙ.ඒ වගේම ඇනා ජැන් සේ ජුන් ගෙ ඇත්තම දුව කියල චොයි යූ ජින් එලි කරනව.යූ ජිනුත් හොද සැලැස්මකට අනුව තමයි වැඩ කරන්නෙ.චොයි යූ ජින් අසනීප වෙන නිසා ඒ වැඩ ගැන බලන්න කිම් ජේ හාව Cloud Nine එකට යවනව.

ඔන්න අද කොටසෙදි ජැන් සේ ජුන් පරණ සිද්දි ඔක්කොම මාධ්‍යට එලි කරනව.හැබැයි ඒ හැම එකක්ම බොරු.එවග්මෙ අද කොටසෙදි ජැන් සේ ජුන් ඇනාව හමෙබ්න්න යනව.මතකයිනෙ කලින් කොටසෙදි කිම් ජේ’ට Cloud Nine එකට ගිහින් ඕන දෙයක් ගැන හොයල බලන්න චොයි යූ ජින් අවසර දෙනව.ඒත් ඒකත් චොයි යූ ජින්ගෙ ප්ලෑන් එකක් කියල මේ කොටසෙදි බලාගන්න පුළුවන් වෙනව.ඒවගේම කිම් ජේ හා මේ වෙන සිද්දි වලට එහා ගිය පාර්ක් ක්වාන් සෝ ගෙන් පලිගන්න පුළුවන් වෙනස් දෙයක් හොයාගන්නව.එවග්මෙ අලුත් චරිතයකුත් අද කතාවට එනව.හරි එහෙනම් වැඩිය කයිවාරු ගහන්න යන්නෙ නෑ.බලමු කිම් ජේ හා මොන වගේ දෙයක් ගැන හොයා ගනියිද?චොයි යු ජින් මොන වගේ ප්ලෑන් එකක් ගහයිද කියල.සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙන යන්න…

හැමෝටම තෙරුවන් සරණයි!!!

US

Download Links:

Download Direct WEB-DL 480P පිටපත Full Pack
Download

The K2 [S01 : E13] Sinhala Subtitle

Download: 7863

File size : 21.02 KB

Dinesh Sapumal

TV EPISODES : 34
MOVIES : 0
8.0
0%
0%

Comments: 8

  • ishani shanika

    THANXX ITHIRI TIKA IKMANATA DENNA

    2017-05-02 at 5:25 pm
    Reply
    • D_Sapumal

      හරි.ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්නම්…

      2017-05-02 at 5:30 pm
  • kalum

    thanks

    2017-05-02 at 6:29 pm
    Reply
  • Manoj Sachintha

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.

    2017-05-03 at 6:30 am
    Reply
  • chathu

    thax bro..

    2017-05-03 at 7:42 am
    Reply
  • yohan

    Thanx bro sub 1ta

    2017-05-03 at 9:25 am
    Reply
  • Dinuka

    niyamai saho anith tikath ekmanata denna,,thanks

    2017-05-03 at 5:26 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    Sub eakat godak thanks saho

    2020-02-16 at 11:23 am
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip