The K2 [S01 : E05] Sinhala Subtitle
chang-wook ji, yun-ah song, yoona, sung-ha jo
ඔන්න එහෙනම් පස්වෙනි කොටසෙ සබ් එකත් අරන් ආව.කට්ටිය දැන් මාත් එක්ක තරහෙන් ඇති සබ් එක පරක්කු උන නිසා.ටිකක් කාර්යබහුල උන නිසා තමයි සබ් එක දෙන්න පරක්කු උනේ.හරි කොහොම උනත් කමක් නැහැ ඊලග කොටසෙ සබ් එක ඉක්මනින් අරන් එන පොරොන්දු වෙනව.කතාව ගැන මතක් කරන්න ඕනෙ නැහැනෙ.එහෙනම් වැඩි කතාවක් නැතුව අද කතාව පැත්තට හැරෙමු…
ඔන්න එහෙනම් කිම්’ට ලැබෙන්නෙ ඇනාව ආරක්ෂා කරන්න.පේන විදිහට එයාගෙ ජොබ් එක එයා හොදට කරනව.අද කතාවෙදි ඇසෙම්බ්ලිමෑන් ජැන් ගෙ බිරිද චොයි යූ ගෙ නැන්ද මැරෙනව.ඒත් ඒක දුක් වෙන්න ඕන කාරණයක් උනාට ඇයට නම් එහෙම නෑ.මොකද ඇයගෙ අරමුණ JB Group එකේ නැන්දට තියෙන කොටස් ටික ගන්න එක.අද කතාවෙ ගොඩක්ම චොයි යූ වටා තමයි කතාව දිවෙන්නෙ.වැඩිය කතාව ගැන කියන්න යන්නෙ නෑ.අදත් මරු මරු සීන් ගොඩක් තියෙනව.හොදයි එහෙනම් සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙන යන්න.හැමෝටම ජයවේවා!!!
thanks for sub
Thanks you very much .anith sub tikath ikmanin genna shakthiya lebewaaa,
ela ela bn. meka denakn balan hitiye. thanks .
නියමයි සහෝ…
උපසිරැසියට බොහොම ස්තුතියි…
ඔබට ජය!!!
Niyamai mcn…thnx bro…
Thanks…anith tikath ikmnta denna bro
තෑන්ක්ස් ඔක්කෝටම…ඊලග කොටසත ඉක්මනටම දෙනව…
නියමයි මචන් .. ඉතුරු ටිකත් ඔය ගැම්මෙන්ම දීපං. උබට ජය
තෑන්ක්ස් මචන්….
Sub ekata thanks eelaga eka kawadda enne Man series ekama baagena inne suba denakal
හෙට හෝ අනිද්දා ෂුවර් දෙනව
sub ekata thanks saho
Mata videos download kara ganna bhne 😥😥 plz help