කොහොමද යාලුවනේ…ඔන්න මගේ දෙවනි උපසිරසිය අරගෙන ආවා.පලවෙනි පාර දුන්නේ චිත්‍රපටයක් වුනාට මේ පාර දෙන්නේ රුපවාහිනි කතාමාලාවක්..කතවේ නම වෙන්නේ THE OA මේක අවිල්ලා NETFLIX ගේ වැඩක්…IMDB අගය 8.1 වගේ මේ කතාවට ලැබිලා තියෙනවා.මේක මිස්ට්‍රි, සුපර්නැචුරල්, ෆැන්ටසි ගණයට අයත් කතාමාලාවක් කිවුවොත් නිවරදියි….
කතාව දෙසට හැරුනොත් අද මම අරගෙන එන්නේ පළවෙනි කොටසයි.කතාවේ ප්‍රධාන චරිතය වන්නේ Prairie Johnson කියන ගෑනු ළමයයි.මෙයා අවුරුදු 7කට කලින් අතුරුදහන්වෙනවා..එතකොට ඇයට ඇස් පෙනෙන්නේ නෑ..අවුරුදු 7 පස්සේ ඇය හොයාගන්නා විට ඇයට පෙනීම ලැබිලා තියෙනවා..ඒ වෙනකොට ඇය වෙනස්ම චරිතයක් බවට පත්වෙලයි තියෙන්නේ ඇය ඇයව හදුන්වන්නේ Prairie විදිහට නෙවෙයි OA විදියටයි..ඇය ලග රහස් ගොඩක් සැගවිල තියෙනවා…ඒ වගේම ඇය තවත් පුද්ගලයකුත් හොයනවා…ඔන්න ඔය විදියට තමයි කතාව යන්නේ..ඉතිරි ටික කතාව බලලම දැනගන්නකියලා අරධනා කරනවා. එහෙනම් ඉක්මනින්ම දෙවනි කොටසින් හමුවෙමු..
ඒ වගේම ලබන්නාවු අලුත් අවුරුද්ද ප්‍රිතීමත් නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා…
Spoiler Warning : The OA is an American mystery drama web television series with science fiction, supernatural and fantasy elements, which debuted on Netflix on December 16, 2016…
නියමයි සහෝ…ජය!!!
දිගටම දෙමු ඈ…
Thanx bro
thank machan sub ekata..patta kathaawak ne thoraa gena inne…nice kollo..digatama denna
Thnx mcn…
කැප වු මහන්සියට තුති මල්
තැන්ක්ස් සහෝ
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
තැන්ක්ස් සහෝ
ඉක්මනටම දෙනන උපරිම උත්සාහ කරන්නම්
Anna Bro Karanawanan Wada.Netflix eke fattama Drama Ekak.Gdk Pin.denakan hitiye.Elz Bro.
thanx bro…
Sub ekata pin!!
Elanga tikath ikmanin denna!
🙂
Subtitle එකට thankzzzz machooooo
ela ela. ikmanatama denna ituru tikath
Great work… carry oonn..
Manoj Sachintha malayata thankuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
Digatama demu bn. Supiri 🙂
haamaata
aluth ekak wage adama baanawa, thanks macho digatama me wage ewa demu,
thada thada