ඔන්න ඉතින් ඉක්මනින්ම ගෙනාවා The OA කතාමාලාවේ අවසාන කොටස.කතාව ගැන විස්තරයක් නම් කියන්න බලාපොරොත්තුවක් නෑ.ඒක බලලම දැන ගන්න පුලුවන්නේ.කොහොම වුනත් අවසානයේ කුතුහලයක් මතුවන සිද්දියක් තියෙන නිසා SEASON 2 එකත් එයි කියලා මට හිතෙනවා.ඒ වගේම The OA කතා මාලව සමග දිගටම රැදි සිටිය හැමෝටම ස්තුතිවන්ත වෙනවා.එහෙනම් අවසාන කොටසත් බලන්නකෝ…
නියමයි සහෝ…
මාර වේගයෙන් Season එකටම Subtitle දුන්නනේ…
උපසිරැසියට බොහොම ස්තුතියි…ජය!!!
ස්තුතියි සහෝ….
Maxaa kollo…supiri wegayen…super widiyata kara…elakiri broo
thanx bro
Patta mcn…series akatama sub dila…
Thnq bro…kiyanna wachana na…patta…
thanx bro
Ela saho…thnx…
thanx bro…
Meka aka digata balanna hitapu series akak…complete sub dunnata bohoma sthuthi…
thanx bro
Api wenuwen wena mahansiyata thanx karala madi…saho karana hama wadakma sarthaka wenna hadwathima prarthana karanawa…
thanx bro
Thanks bro…. pluwnnm Secret circle,tvd ekata wage sub denna balnna..
thanx bro
secret circle ekata sub lagadima denawa bn…
Ela brooo.. complete karaa nee..
Deyyek bn ubaa..
Thank u Subzlk specilly Manoj bro.
ස්තූතියි සහෝ