The Outpost (2018) [S01 : E02] Sinhala Subtitle
Jessica Green, Jake Stormoen, Imogen Waterhouse, Anand Desai-Barochia
The Outpost දෙවන දිගහැරුම ::::කළු ලේ ඇති අයගේ අනාවැකිය:::♣
සුබ දවසක් වේවා Subzlk වාසින්ට.එහෙනම් මේ ගෙනාවේ අලුත්ම කතාමාලවේ දෙවෙනි කොටස.මුලින්ම කියන්න ඕනි පලවෙනි කොටස සෑහෙන පිරිසක් බලලා තිබුණා.ඒවගේම ගොඩක් අය තමන්ගේ අදහස් දක්වලා තිබ්බා.ඉතින් ඒ හැමෝටම ස්තූතියිවන්ත වෙන්න මේක අවස්ථාවක් කරගන්නවා.එහෙනම් යමු අද කොටස පැත්තට,
අද කොටස නම් කරලා තියෙන්නේ Two Heads are Better Than None නමින්.කලින් කොටසෙදි අන්තිමට ටැලන්ට තුවාලවෙනවා මැග්මෝර් ගේ පහරදීමෙන්,ඒත් අවසානයේදී මැග්මෝර් මැරෙනවා.ඒත් අන්තිමේදි මැග්මෝර් තමන්ගේ ලේ වලින්ම පණිවිඩයක් තියනවා “ඩ්‍රෙඩ් ට කියන්න එක්කෙන්ක් ඉතුරුවෙලා කියලා” විදියට.ඉතින් මේක පලවෙනියටම දකින්න ලැබෙන්නේ දොරටු පාලක වෙදර්ස් ට,ඒවගේම ළඟ තිබුණ ලී කණුවක තිබිලා ටැලන්ගේ ලේ හොයාගන්නවා.මේ අතරේ ටැලන්ව බේරගත්ත කෙනා ටැලන්ට අමුතුම දෙයක් තමයි කියන්නේ.ඒ “අනාවැකියක්”ගැන.කොහොමහරි වෙදර්ස්ට පුලුවන් වෙනවා ටැලන්ව අල්ලගන්න.ඊටපස්සේ ටැලන්ට මරණදඩුවම දෙන්නයි වෙදර්ස් හදන්නේ.මේ අතරේ ග්වයිනුයි,ගැරට්ටුයි එකතුවෙලා ටැලන්ව බේරගන්න හෙන ගේමක් දෙනවා.ඒ වගේම ටැලන්ට පුළුවන් වෙනවා තමා නොදන්න ඒත් තමන් ලඟ තියෙන බලය පාවිච්චි කරලා සතෙක්ව ගෙන්නගන්න.සතෙක් කිව්වට ඒ රාක්ෂයෙක්…මේ තමා අද කොටස කෙටීයෙන්ම කියන්න පුලුවන් විදිය…හැමදේම කලින් කියනකොට අගේකුත් නෑනේ.එහෙනම් බලලම කියන්න.එහෙනම් ඊළඟ කොටසින් හම්බෙමු.හැමෝටම තෙරුවන් සරණයි!
SRT උපසිරැසිය- සාමාන්‍ය ප්‍රමාණයේ අකුරු
SSA උපසිරැසිය- කුඩා ප්‍රමාණයේ අකුරු
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි……….
thanks sub ekata bro
නියමයි…සබ් එකට තැන්ක්ස්…
thanks yalu anikath apu gaman danna budusaranai
Thanks bro
Niyamai bn….. thanlz…. 3th ikmanata daaaapn bokka😘😘😘
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජය!
3 veni epiyath ikmanata dennako kolloooo….. gdk asavem bala gththe
උපසිරසට ජයවෙවා සහෝ
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
3ne sub eka neddoooooo😟😟😟😟😟😟
tnx