The Tale of Nokdu (2019) [S01 : E01-E02] Sinhala Subtitle
Tale of Nokdu කියන මේ කතා මාලාව දකුණු කොරියාවේ KBS2 කියන නාලිකාව මඟින් දිගහැර ඇත. මෙහි ප්‍රධාන චරිත වන Dong Joo ලෙස Kim So Hyun කියන නිළියත්, Nokdu ලෙස Jang Dong Yoon කියන නළුවත්, Cha Yool Mu ලෙස Kang Tae Oh කියන නළුවත් රඟ දක්වයි. මෙම කතා මාලාව 7.7/10 IMDb අගයක් ලබා ගෙන ඇත. මෙය මගේ පළමුවන උපසිරැස ගැන්වීමයි.
කතාව ගැන කියනවනම්, Nokdu සහ ඔහුගේ පවුලෙ කට්ටිය ජිවත් වෙන්නෙ දූපතක. දූපතේ ඉන්න කඩු සටන් දන්න කෙනෙක් ගෙන් අනාගතයේදී ඔහුගෙ කුඩා දියණියව කසාද බැදීමේ පොරොන්දුව පිට කඩු සටන් පුරුදු වෙනව. ඒත් සැරින් සැරේ මිනීමරුවො කණ්ඩායමක් Nokdu සහ ඔහුගෙ පවුලෙ කට්ටියව මරන්න එනව. ඊට පස්සෙ Nokdu මේකේ නායකයව හොයාගන්න Hangyang කියන නගරයට යනව. ඉතුරු ටික කතාව බලලම දැන ගන්න. නැත්තම් වැඩක් නැහැනෙ.
ඊළඟ කොටසින් හමුවෙමු!
digatama me drama ekata denna asawen balan hitiya ekak
bohoma sthuthi sahodari me wage lassana drama ekakata sub dunnata a wagema oyage palaweni sub eka unata niyametama sub eka karala thiyenawa ikmanatama dennko ilaga sub eka iwasillakna ilaga sub eka denakam suba pathum sahodari digatama Wade karan yanna
Niyamai ohoma digatama karam yamu👍
අම්මෝ ඉතින් කියන්න වචන නෑ 🤗🤗🤗බොහොම ස්තූතියි සිස් සබ් එක දෙනවට.අනිත් එපිවලටත් ඉක්මනට සබ් දෙමු.ජය වේවා ☺️☺️🙏🙏🙏
Balanna godak asawen inna drama 1k. 😊😊 thanks for the subtitles 😇😇😇 ikmanatama iilaga episodes wala subtitles danna😍😍😍 good luck 😉
ඔයාට සුභ පතනවා නංගි
comment කරපු හැමෝටම බොහොම ස්තූතියි!!
Godaak sthuthiyi.
ඇත්තටම තැන්ක් යූ ඔයාල සබ් එක එක්කම ඒකෙ විඩියෝ කොපි එකත් දෙනවට. මම අද තමයි මේ වෙබ්සයිට් එක දැක්කෙ. සුභ පැතුම් ඉදිරියටම කරගෙන යන්න 👍
Good job
Sub 1යි 2 දෙකටමනෙ ඒතකොට විඩියෝ ඒකත් 12 දෙකම තියනව නේද
ඔව්, වීඩියෝ එකේ episode දෙකම එකට තමයි තියෙන්නෙ….
උපසිරැසියට බොහොම ස්තුතියි