The Tale of Nokdu (2019) [S01 : E03-E04] Sinhala Subtitle
Tale of Nokdu කියන මේ කතා මාලාව දකුණු කොරියාවේ KBS2 කියන නාලිකාව මඟින් දිගහැර ඇත. මෙහි ප්‍රධාන චරිත වන Dong Joo ලෙස Kim So Hyun කියන නිළියත්, Nokdu ලෙස Jang Dong Yoon කියන නළුවත්, Cha Yool Mu ලෙස Kang Tae Oh කියන නළුවත් රඟ දක්වයි. මෙම කතා මාලාව 7.7/10 IMDb අගයක් ලබා ගෙන ඇත. මේ කතා මාලාව කතා 32 කින්මෙ සමන් විත වේ.
03 කොටස – 04 කොටස
මේ කොටස් දෙකේදී නොක් ඩුට කට්ටියත් එක්ක නාන්න යන්න වෙනව. ඔහු පිරිමි ළමයෙක් නිසා ඔහු කොහොමහරි ඒක මඟ හරින්න හදන්නෙ. පස්සෙ නොක් ඩු ඒකෙනුත් බේරෙනවා. වැන්දඹුවන්ගෙ ගමේ ඉන්න මිනීමරුවො කණ්ඩායම නොක් ඩු ගෙ මුණ ඇඳලා මුළු කණ්ඩායමටම බෙදෙනවා ඔහුව හොයන්න කියල. ඒවගේම මේ මිනීමරු කණ්ඩායමේ නායකයන් ටික පිරිමි කට්ටියක් කියල නොක් ඩු හොයාගන්නවා. ඉතුරු ටික කතාව බලලම දැන ගන්න එහෙනම්.
ඊලඟ කොටසින් හමුවෙමු!
thanks hansani
thanks for sub..
ස්තුතියි ඉක්මනින් ඉතුරු ටිකත් දෙන්න..
Ela it hiru tika parakku no kara demu
keep it up hansani..sorry for late to comment…
බොහොම ස්තුතියි මචං 😊😊
Davasaka aka epiya gane denna beri veida
sub ekata thanks sis
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ස්තූතියි සහෝදරි
meka weda ne maco
Sub weda ne 3,4.5,6. okkoma english walin yanne ,,chuttak balanna
weda weda sis,,Km player eke weda ne 3.4 anith player wala weda.sry..thanks sub ekata
Thanks. Subata
උපසිරැසියට බොහොම ස්තුතියි