The Tale of Nokdu (2019) [S01 : E05-E06] Sinhala Subtitle
ඔයගොල්ලො හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!
Tale of Nokdu කියන මේ කතා මාලාව දකුණු කොරියාවේ KBS2 කියන නාලිකාව මඟින් දිගහැර ඇත. මෙහි ප්‍රධාන චරිත වන Dong Joo ලෙස Kim So Hyun කියන නිළියත්, Nokdu ලෙස Jang Dong Yoon කියන නළුවත්, Cha Yool Mu ලෙස Kang Tae Oh කියන නළුවත් රඟ දක්වයි. මෙම කතා මාලාව 7.7/10 IMDb අගයක් ලබා ගෙන ඇත. මේ කතා මාලාව කතා 32 කින්මෙ සමන් විත වේ.
05 කොටස – 06 කොටස
ඩොන්ග් ජූ දැනගන්නවා කිම් මැතිනිය කියන්නෙ පිරිමි ළමයෙක් කියල. ඒ වගේම ඩොන්ග් ජූ, ඒ තමාට හන්ග්යන්ග් වලදී උදව් කරපු පුද්ගලය කියලත් දැනගන්නවා. ඒ වගේම නොක් ඩු, ඩොන්ග් ජූ එක්ක තමන්කගෙ සැබෑ කටහඩින් කතා කර කර ඉද්දි ඒක මිනීමරු කණ්ඩායමේ ඩුල් ලී කියන කාන්තාවට ඇහෙනවා. මිනීමරු කණ්ඩායමේ සාමාජිකයෝ කිහිප දෙනෙක් සාකච්චාවක් තිය තිය ඉද්දි නොක් ඩු ඒක කාමරේක ඉදන් අහගෙන ඉන්නව. එතකොට ඔහුව ඔවුන්ට හසු වෙනව. ඉතුරු ටික කතාව බලලම දැනගන්න.
ඊළඟ කොටසින් හමුවෙමු !
උපසිරැසියට බොහොම ස්තුතියි.! සුභ අලුත් අවුරුද්දක් වේවා!
thank you so much! me awurudde obe siyaluma weda katayuthu sarthaka wewa!
බොහොම ස්තුතියි Hansani සබ් එකට 😊👍..
ඉතුරු කොටස් ටිකටත් ඉක්මනට සබ් එක ගේන්න 👊👊..
උදාවුන නව වසර කරන කියන හැමදේම සාර්ථක වෙන සුබ නව වසරක් වේවා.!! 🎊🎁🌠
තෙරුවන් සරණයි.!!
ජය වේවා.!
sub ekata thanks happy new year!
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
thanks for sub,, happy new year!
බොහොම ස්තූතියි සිස් 🤗🤗අනිත් එපිවලටත් ඉක්මනට දෙමූ.ජය වේවා🙏🔥👊
ගොඩක් ගොඩක් ස්තූතියි🤗🤗🤗🤗
bohoma sthuthiyi
hansani ko ilaga sub eka ikmanata dennako plz 😊😊
thankyou sub ekata e lagata “jumong ” Ekata sub denna hodee.
😍😍😍😍😍😍😍😍 maru tn