The Tale of Nokdu (2019) [S01 : E09-E10] Sinhala Subtitle
Tale of Nokdu කියන මේ කතා මාලාව දකුණු කොරියාවේ KBS2 කියන නාලිකාව මඟින් දිගහැර ඇත. මෙහි ප්‍රධාන චරිත වන Dong Joo ලෙස Kim So Hyun කියන නිළියත්, Nokdu ලෙස Jang Dong Yoon කියන නළුවත්, Cha Yool Mu ලෙස Kang Tae Oh කියන නළුවත් රඟ දක්වයි. මෙම කතා මාලාව 7.7/10 IMDb අගයක් ලබා ගෙන ඇත. මේ කතා මාලාව කතා 32 කින්මෙ සමන් විත වේ.
09 කොටස – 10 වන කොටස
පෙර කොටසෙදි තමන්ට භාර දුන්න මෙහෙයුම සම්පූර්ණ කරන්න නොක් ඩු හන්ග්යන්ග් වලට එනව. එහෙදි කිම් මැතිනිය බේර ගන්න සිදු වෙලා නොක් ඩුයි, ඩොන්ග් ජූයි පාර්ක් ජෝන්ග් චිල් කියන කිම් මැතිනියගෙ මාමණ්ඩිට අහුවෙනවා. ඔවුන් ඒකෙනුත් කොහොමහරි බේරෙනවා. ඒ අතරතුර ඩොන්ග් ජූ, කිම් මැතිනිය කියන්නෙ නොක් ඩු ආදරය කරන කාන්තාව කියල වැරදි වැටහීමකුත් ඇති කර ගන්නව. ඒ වගේම මේ අතරතුර නොක් ඩු දූපතේ ජිවත් වෙද්දී ඔහුගෙ කඩු සටන් පුහුණු කරුවට ඔහුගෙ දියණියගේ දඟ වැඩක් නිසා නොක් ඩු ව හොයන්න හන්ග්යන්ග්වලට එන්න සිද්ධ වෙනව. ඉතුරු ටික කතාව බලලම දැනගන්න.
ඊළඟ කොටසින් හමුවෙමු!
Sub ekata thanxx 🙏🙏🙏 digatama sub denna suba pathanawa
බොහොම ස්තුතියි සබ් එකට 😊👍.. දිගටම සබ් දෙන්න මේකට ඉතුරු කොටස් 22ටම 👊👊
ජය වේවා.!
sub ekata thanks sis
බොහොම ස්තුතියි උපසිරැසියට!
Thanks ……………..The magicians season 04 ekath sub denna
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
බොහොම ස්තූතියි 🤗🤗 හන්සනියෝ අනෙත් එපිත් ඉක්මනට ඕනේ 🤗🤗🤗🤗
Tnx yalu. Jaya wewA
Lassana kathawak… sub denawata thanks.
දිගටම korian ට්ව seiries වලටම sub දෙන්නකෝ. සබ් එකට ස්යතුතියි, ජය වේවා
comment කරපු හැමෝටම බොහොම ස්තූතියි!
Thank us sub ekata. Thawath hoda drama issarahata denna