The Tale of Nokdu (2019) [S01 : E15-E16] Sinhala Subtitle
Tale of Nokdu කියන මේ කතා මාලාව දකුණු කොරියාවේ KBS2 කියන නාලිකාව මඟින් දිගහැර ඇත. මෙහි ප්‍රධාන චරිත වන Dong Joo ලෙස Kim So Hyun කියන නිළියත්, Nokdu ලෙස Jang Dong Yoon කියන නළුවත්, Cha Yool Mu ලෙස Kang Tae Oh කියන නළුවත් රඟ දක්වයි. මෙම කතා මාලාව 7.7/10 IMDb අගයක් ලබා ගෙන ඇත. මේ කතා මාලාව කතා 32 කින් සමන් විත වේ.
15 වන කොටස – 16 වන කොටස
මේ කොටසෙදි හැමෝටම නොක් ඩු කියන්නෙ පිරිමි ළමයෙක් කියල දැනගන්න ලැබෙනවා. ඒවගේම මේ කොටසෙදි චන් මැතිනියට අවාසනාවන්ත දෙයක් සිද්ද වෙනව. මේ හැමදෙයින්ම පස්සෙ නොක් ඩු හන්ග්යන්ග් වලට ගිහිල්ල වැන්දඹුවන්ගේ ගමේ උප පාලක තුමාගේ පවුලෙ ඥාතියෙක් හැටියට ජිවත් වෙන්න පටන්ගන්නවා. මේ අතරෙ නොක් ඩු ට හන්ග්යන්ග් වලදී රජතුමාවත් මුණ ගැහෙනවා.ඉතුරු ටික එහෙනම් කතාව බලලම දැනගන්න.නැත්තම් වැඩක් නැහැනෙ.
ඊළඟ කොටසින් හමුවෙමු!
sub ekata thanks sis
තෑන්ක්ස් සබ් එකට 😊👍
උපසිරැසියට බොහොම ස්තුතියි!
බලලාඉවර කරන කල් ඉවසිල්ලක් නෑ ඊ ලගට Jumong එකට සබ් දෙන්න් කෝ please
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
Thank you for the subtitles
Thanks sub ekata🙏 . Anith episode tikatath sub eka hadala ikmanata danawada…..ane…..please ……..!!
ela.the producers 2015 tv series eka sub karanna?
Abyss ekatath sub denna please
sub ekata thankz meka iwara wenakanma one plz
17-18 episode eka dennako.. iwasillak naha balanna…
puluwannam 100 day my prince denna meken passe…