Trending

The Vampire Diaries (2009) [S05 : E10] Sinhala Subtitle

ඔගස්ටින් රහස් සමාජයේ වෙන දේවල් දැක්කනේ. ඒකෙන් කොහොමහරි අමාරුවේ වැටෙන්නේ එලේනා. ඉතින් එලේනාව අයියා මලෝ දෙන්නා කොහොම බේරගනීද? අනික් පැත්තෙන් කැතරින් වයසට ගිහින් මැරෙන්න යනවා. ඔය පටලැවිලිත් එක්ක කතාව ගලන් යන හැටි බලමුකෝ එහෙනම්.
K.A Raveen
K.A Raveen Translator
5 Movies
195 TV Series
200 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
1080P
Torrent / magnet link
Torrent
The Vampire Diaries Sinhala Sub collection
Discussion (6)
  • RavinDu Dilmin User
    Android 10 Chrome 88

    බොහොම ස්තූතියි සහෝ බොහොම ආසාවෙන් බලන සීරීස් එකක්. ඔයා ලොකු අඩුපාඩුවක් මේ පුරවන්නේ සබ් දෙන සයිට් කොච්චර තිබ්බත් මේ සීරීස් එකට කාටවත් ඉවර වෙන්න සබ් දෙන්න බැරි උනා. ඉතින් ඉස්සරහට මේ කතාව බලන අයටත් ඔයාව අමතක වෙන එකක් නෑ කියල හිතනවා! දිගටම සබ් ටික දෙමු ජය වේවා! ❤

    • sachintha Unregistered
      Android 11 UC Browser 13.3

      අනිවාර්යයෙන් සහෝ වෙනත් කිසිදු අඩවිකට මේකට සම්පූර්ණයෙන් උපසිරැසි ලබා දීමට හැකිවූයේ නෑ.. subzlk අඩවියේ ඇඩ්මින්වරු හා උපසිරැසිකරුවන්ට හදවතින්ම සුභ පතනවා මේ මහගු කර්තව්‍යය වෙනුවෙන්…
      ඊලග කොටසෙන් නැවත හමු වෙමු
      ජය

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 90

    sub ekata bohomathma sthuthiyi sahodarayaa me karana seywa wenuwen obata sthuthiyi.

  • K.A Raveen Expert Subtitler
    Windows 10 Chrome 90

    ඔයාලගේ අදහස් වලට බොහෝම ස්තූතියි.

  • lahiru Unregistered
    Windows 10 Firefox 88

    thanks guysssssss

  • Roshan Madu User
    Android 8 Chrome 89

    තෑන්ක්ස් මචෝ සබ් එකට……

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search