කොහොමහරි ස්ටෙෆන් ඉන්න තැනක් ගැන එලේනාට හීනෙන් පේන්න ගන්නවා. එලේනාට විතරක් ඒ හීනෙම කැතරින්ටත් පේනවා. ඉතින් ඒ නිසාම මේ ඩබලයි ඩේමනුයි හීනෙන් දැක්ක සංඥා අනුව ස්ටෙෆන් හොයන්න යනවා. ඒත් ඇත්තටම ස්ටෙෆන් කෝ? ඒ වගේම අද කතාවට තව කෙනෙක් එකතු වෙනවා. ටිකක් නපුරු ලස්සන කෙනෙක් හැබැයි. ඒ වගේම අර මැට් ට භූතයෙක් එබුව නෝනාත් කතාවේ ඉන්නවා. වැඩි විස්තර කියන්නේ නෑ. මොකද්ද මේ මුල් පාපය කියලා කතාව බැලුවම තේරෙයි.
ඊළඟ කොටසින් හම්බවෙමු.

Year :
2009
Genre :
Drama,fantasy,horror,mystery,romance,thriller
Actors :
Nina Dobrev,Paul Wesley,Ian Somerhalder,Kat Graham
Writer : N/A
Director : N/A
Plot : Created By Julie Plec, Kevin Williamson. With Nina Dobrev, Paul Wesley, Ian Somerhalder, Kat Graham. The Lives, Loves, Dangers And Disasters In The Town, Mystic Falls, Virginia. Creatures Of Unspeakable Horror Lurk Beneath This Town As A Teenage Girl Is Suddenly Torn Between Two Vampire Brothers.

සිංහල උපසිරැස Download කරගන්න 530 times
sub ekata thanks saho
ස්තූතියි සහන්
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය
ස්තූතියි සචින්ත
sub ekat thanks
ස්තූතියි තරින්ද
thanks brother
ස්තූතියි ලහිරු
thanx macho sub ekata.digatama demu
ස්තූතියි ROSHAN MADU